කැම්පස් ගෘප්, ඉස්කොලේ ගෘප් හා කලින් උගන්වපු ලමයි හරහා බං. පිටරට වල ළමයි ගොඩක් ඉන්නවා ලංකාවේ අය කරන පාසල් වල, නමුත් සුදුසු ගුරුවරු නැ.එ ළමයින්ට විකල්පය ඔන්ලයින් ටියුුෂන් තමා.කොහොමද බන් ලමයි ටිකක් හොයාගත්තේ. මම ඉස්සර ක්ලාස් කලා Edexcel පස්සේ නතර කරා. සුද්දන්ට උගන්වන එකත් මරු එක්ස්පීරියන්ස් එකක්