මචං ලා
මම xperia pro එක අරගෙන දැන් අවුරුද්දක් වෙනවා.
එකට ICS upgrade එක දාල තියෙන්නේ(official). ICS දැම්මට පස්සේ phone එක පට්ට slow.
මට මේක root කරලා වෙන stable and fast (for gaming) os එකක් දාගන්න හැටි කියල දෙනවද?
මම මේ සම්බන්ධයෙන් මුකුත් දන්නේ නෑ. minus knowladge එකක් තියෙන්නේ
thanks