Yamaha Club -- යමහා ක්ලබ්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අද දාන්න යන්නේ බයික් එකට කරපු දෙයක්...:baffled::baffled:
    Fz එකේ ඉස්සරහා මඩ් ගාඩ් එක කොට නිසා වැස්සේ යනකොට වතුර එක්ක වැලි වදිනවා සයිලන්සර් එක‍ේ..ටික කාලයක් මෙහෙම වෙනකොට සයිලන්සර් එකේ පේන්ට් එක යනවා... බයික් එක කොච්චර හොදලා පොලිශ් කරත් මේක දැක්කාම හිතට හරි නෑ වගේ...:P:P ඒ නිසා සයිලන්සර් එක අලුතින් පෙන්ට් කරා..

    මුලින්ම පේන්ට් එක ගත්තා... මේකට නොමල් ස්පේ% පෙන්ට් හරියන්නේ නෑ. හීට් මැට් පේන්ට් එකක් ගන්න ඕන වැඩේට... මේක 1200/- වුනා...

    q76fYt3l.jpg

    ඊට පස්සේ සයිලන්සර් එක ගලවන්න ඕන...12 නට් තමයි තියෙන්නේ...මට ඒ ෆොටෝ එක ගන්න බැරි වුනා.. නට් 5 තියනවා ගලවන්න..

    4lMowIel.jpg

    ILfe2bll.jpg

    සයිලන්සර් එක හොදට හෝදන්න ඕන..ඊට පස්සේ 320 වැලි කොලයක් අරගෙන මදින්න තමා තියෙන්නේ.. ඊට පස්සේ ආයිත් හොදලා 420 වැලි කොලයක් අරන් මදින්න. ඊටපස්සේ ආයිත් හොදන්න ඕන:oo::oo: දැන් හොදට අවුවේ වෙල ගන්න..

    fcJlCCpl.jpg

    gvQyrk6l.jpg

    ylYCUEPl.jpg

    දැන් ඉතින් ස්පෙ% කරන්න තමයි තියෙන්නේ... මම නම් පේන්ට් කොට් 3ක් ගැහුවා..

    UWtHdeHl.jpg

    D6uEi8pl.jpg

    මේක පොතේ හැටියටනම් බේක් කරන්න ඕන පේන්ට් එක හොදට අල්ලන්න නම්.. අපිට කොහෙන්ද ඒවා.... ඒකටත් වැඩක් තියනවා.. පේන්ට් එක හොදට වේලුනාට පස්සේ පරිස්සමෙන් සයිලන්සර් එක බයික් එකට හ‍යි කරගන්න ඕන.

    ඊට පස්සේ බයික් එක විනාඩි 5 විතර ස්ටාට් එකේ තියලා විනාඩි 10 කූල් වෙන්න තියන්න ඕන.
    ආයිත් ටිකක් වෙලා ස්ටාට් එකේ තියලා කූල් වෙන්න තියන්න.. දැන් වැඩේ ඉවරයි... :yes::yes:

    එක ස්පෙ% කෑන් එකකින් සයිලන්සර් 2 පේන්ට් කරන්න පුලුවන්.....

    rooster2013

    Member
    Jul 4, 2013
    26
    1
    0
    :dull: මචන්ලා මම දන්නෙ නෑ මෙක කලින් අහපු දෙයක්ද කියල. මං ලඟ තියෙන්නෙත් 2010 FZ එකක්. නියම බයික් එක. දෙයියනේ කියලකිසිම ලෙඩක් දෙන්නෙ නෑ. ඒත් ලඟදි ඉඳන් බයික් එක ස්ටාර්ට් කරල යනකොට අදින්නෙ නැති ගතියක් තියෙනව. පෙට්‍රොල් කිරිල්ලත් පොඩ්ඩක් අඩුවෙලා වගේ. ගෙවල් ලඟ තියෙන තැනකින් කාබ් එක සුද්ද කලා (මෙකෙ වැඩ 90% මම කරන්නෙ ) ඒත් වැඩි හොඳට කාබ් එක හදන්න ගරාජ් එකට අරගෙන ගියා. එත් ලෙඩේ තාම තියෙනව.

    1) ඔය අය දන්න තැනක් තියෙනවද හොඳ ටියුනප් එකක් දාගන්න.
    2) බයික් එකේ තියෙන චෙක් එන්ජින් ලයිට් එකේ ඇත්තටම දෙයක් වෙනවද ? එහෙම නම් ඒක පත්තුවෙන්න පුලුවන් අවස්ථාවන් මොනවද ?

    පුළුවන්නම් කොමෙන්ටුවක් දාන්න. :P:P

    Thank You :yes:
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    2) fz eke machan electronic unit ekaka or engine eke or battery eke awlk tyeddi eka indicate karanne check engine light eken.
     
    check engine eka direct connect wenne carb eke airflor sensor ekata
     
    Thank you very much comment ekata. මචන් කාබ් එක ගැන මොනවද කියන්න තියෙන්නෙ ? දන්නවද හොඳ ප්ලේස් එකක් ??? :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    :dull: මචන්ලා මම දන්නෙ නෑ මෙක කලින් අහපු දෙයක්ද කියල. මං ලඟ තියෙන්නෙත් 2010 FZ එකක්. නියම බයික් එක. දෙයියනේ කියලකිසිම ලෙඩක් දෙන්නෙ නෑ. ඒත් ලඟදි ඉඳන් බයික් එක ස්ටාර්ට් කරල යනකොට අදින්නෙ නැති ගතියක් තියෙනව. පෙට්‍රොල් කිරිල්ලත් පොඩ්ඩක් අඩුවෙලා වගේ. ගෙවල් ලඟ තියෙන තැනකින් කාබ් එක සුද්ද කලා (මෙකෙ වැඩ 90% මම කරන්නෙ ) ඒත් වැඩි හොඳට කාබ් එක හදන්න ගරාජ් එකට අරගෙන ගියා. එත් ලෙඩේ තාම තියෙනව.

    1) ඔය අය දන්න තැනක් තියෙනවද හොඳ ටියුනප් එකක් දාගන්න.
    2) බයික් එකේ තියෙන චෙක් එන්ජින් ලයිට් එකේ ඇත්තටම දෙයක් වෙනවද ? එහෙම නම් ඒක පත්තුවෙන්න පුලුවන් අවස්ථාවන් මොනවද ?

    2) fz eke machan electronic unit ekaka or engine eke or battery eke awlk tyeddi eka indicate karanne check engine light eken.

    hariyata clean karala na , needle , sliders okkoma hariyata carb cleaner ekak gahala clean karala set kara nam hari
     
    rooster2013

    Member
    Jul 4, 2013
    26
    1
    0
    Carb eke needle piston eka maru karada gattata passe? petrol ekka 2t danawada?
    carb eka clean karanna shop eke dial eka use kare monada?

    මචන් ඒක මගේ පෙට්‍රල් අරගෙන තමා සුද්ද කලේ :no:. මේ වැඩේ හරියන්නෙ නැති නිසා මම ඉරිද අලුතෙන් Air Filter එකකුත් දාල Carb Cleaner එකක් ගහල පොඩි සුද්දයක් දැම්ම. දැන්නම් වැඩේ ශේප් වගේ. ඒත් හොඳ පොරකට කියල Tune up එකක් දාගත්තනම් හොඳයි කියල හිතෙනව.:yes: