chain එක එකතැනකින් විතරක් තදයි. ඇයි බන් ඒ?

ඒ නිසා සයිලන්සර් එක අලුතින් පෙන්ට් කරා..

දැන් හොදට අවුවේ වෙල ගන්න..

මචන්ලා මම දන්නෙ නෑ මෙක කලින් අහපු දෙයක්ද කියල. මං ලඟ තියෙන්නෙත් 2010 FZ එකක්. නියම බයික් එක. දෙයියනේ කියලකිසිම ලෙඩක් දෙන්නෙ නෑ. ඒත් ලඟදි ඉඳන් බයික් එක ස්ටාර්ට් කරල යනකොට අදින්නෙ නැති ගතියක් තියෙනව. පෙට්‍රොල් කිරිල්ලත් පොඩ්ඩක් අඩුවෙලා වගේ. ගෙවල් ලඟ තියෙන තැනකින් කාබ් එක සුද්ද කලා (මෙකෙ වැඩ 90% මම කරන්නෙ ) ඒත් වැඩි හොඳට කාබ් එක හදන්න ගරාජ් එකට අරගෙන ගියා. එත් ලෙඩේ තාම තියෙනව. 

1) ඔය අය දන්න තැනක් තියෙනවද හොඳ ටියුනප් එකක් දාගන්න.
2) බයික් එකේ තියෙන චෙක් එන්ජින් ලයිට් එකේ ඇත්තටම දෙයක් වෙනවද ? එහෙම නම් ඒක පත්තුවෙන්න පුලුවන් අවස්ථාවන් මොනවද ?
2) fz eke machan electronic unit ekaka or engine eke or battery eke awlk tyeddi eka indicate karanne check engine light eken.

පුළුවන්නම් කොමෙන්ටුවක් දාන්න.![]()
Thank You![]()
check engine eka direct connect wenne carb eke airflor sensor ekata
..
මචන්ලා මම දන්නෙ නෑ මෙක කලින් අහපු දෙයක්ද කියල. මං ලඟ තියෙන්නෙත් 2010 FZ එකක්. නියම බයික් එක. දෙයියනේ කියලකිසිම ලෙඩක් දෙන්නෙ නෑ. ඒත් ලඟදි ඉඳන් බයික් එක ස්ටාර්ට් කරල යනකොට අදින්නෙ නැති ගතියක් තියෙනව. පෙට්‍රොල් කිරිල්ලත් පොඩ්ඩක් අඩුවෙලා වගේ. ගෙවල් ලඟ තියෙන තැනකින් කාබ් එක සුද්ද කලා (මෙකෙ වැඩ 90% මම කරන්නෙ ) ඒත් වැඩි හොඳට කාබ් එක හදන්න ගරාජ් එකට අරගෙන ගියා. එත් ලෙඩේ තාම තියෙනව.
1) ඔය අය දන්න තැනක් තියෙනවද හොඳ ටියුනප් එකක් දාගන්න.
2) බයික් එකේ තියෙන චෙක් එන්ජින් ලයිට් එකේ ඇත්තටම දෙයක් වෙනවද ? එහෙම නම් ඒක පත්තුවෙන්න පුලුවන් අවස්ථාවන් මොනවද ?
2) fz eke machan electronic unit ekaka or engine eke or battery eke awlk tyeddi eka indicate karanne check engine light eken.
Thank you very much comment ekata. මචන් කාබ් එක ගැන මොනවද කියන්න තියෙන්නෙ ? දන්නවද හොඳ ප්ලේස් එකක් ???![]()
Thank You Machan..
කාබ් එකේ ලෙඩේ ගැන මොනවත් කියන්න පුලුවන්ද ??![]()

hariyata clean karala na , needle , sliders okkoma hariyata carb cleaner ekak gahala clean karala set kara nam hari
Thank you very much comment ekata. මචන් කාබ් එක ගැන මොනවද කියන්න තියෙන්නෙ ? දන්නවද හොඳ ප්ලේස් එකක් ???![]()
oya koheda inne?
Carb eke needle piston eka maru karada gattata passe? petrol ekka 2t danawada?
carb eka clean karanna shop eke dial eka use kare monada?
. මේ වැඩේ හරියන්නෙ නැති නිසා මම ඉරිද අලුතෙන් Air Filter එකකුත් දාල Carb Cleaner එකක් ගහල පොඩි සුද්දයක් දැම්ම. දැන්නම් වැඩේ ශේප් වගේ. ඒත් හොඳ පොරකට කියල Tune up එකක් දාගත්තනම් හොඳයි කියල හිතෙනව.