හෙල්ප් එකක් තමා
FZ-S එකක් ගන්න නම් හෙන ආසාවක් තියෙනවා
, ඒත් ඉතින් සල්ලි තමා අවුල
, 30,000ක් විතර පැදපු බයික් එකක් වගෙ නම් ඉතින් ගන්න පුළුවන් වෙයි.....
මොකද ඉතින් ඒවා ලක්ශ 2කට විතර
යනවනේ පොඩ්ඩක් කියනවද ඒ වගේ එකක තියෙන අවුල් මොනවද,
ගන්නද එපාද කියලා

ජපන් චානක....... 