Yamaha Club -- යමහා ක්ලබ්

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    හෙල්ප් එකක් තමා

    FZ-S එකක් ගන්න නම් හෙන ආසාවක් තියෙනවා:D, ඒත් ඉතින් සල්ලි තමා අවුල:no:, 30,000ක් විතර පැදපු බයික් එකක් වගෙ නම් ඉතින් ගන්න පුළුවන් වෙයි.....:yes: මොකද ඉතින් ඒවා ලක්ශ 2කට විතර:growl: යනවනේ පොඩ්ඩක් කියනවද ඒ වගේ එකක තියෙන අවුල් මොනවද,:confused: ගන්නද එපාද කියලා:confused:
     
    Apr 2, 2015
    43
    1
    0
    fz එකෙ කික් මොඩ්ල්, කික් නැති මොඩ්ල් දෙකෙ වෙනස මොනවද මචන්ලා.....
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    FZ-S එකක් ගන්න නම් හෙන ආසාවක් තියෙනවා:D, ඒත් ඉතින් සල්ලි තමා අවුල:no:, 30,000ක් විතර පැදපු බයික් එකක් වගෙ නම් ඉතින් ගන්න පුළුවන් වෙයි.....:yes: මොකද ඉතින් ඒවා ලක්ශ 2කට විතර:growl: යනවනේ පොඩ්ඩක් කියනවද ඒ වගේ එකක තියෙන අවුල් මොනවද,:confused: ගන්නද එපාද කියලා:confused:

    30000km padapu bike ekak gaddi balanna oni pradanama eka tamai gatta dawase idan use karapu petrol warge. 92 use karalanam carb eke vacum piston eka danna wenawa ekata 4000-5000 wage ganak yanawa. silencer eka atulata agillak dala carbon bildup eka check karanna. karbon kali kali evilla oily gathiyak tiyanawanam oil seal gihin. normaly carbon bildup eka tiyanawanam aulak na. anith eka bike eka main stand gahala chassis eka ada welada kiyala balanna. godak eun bike eka happunama hadala wikunanawa
     
    Apr 2, 2015
    43
    1
    0
    මම x num එකක් හරි w num එකක් හරි ගන්න බැලුවෙ..අලුතින් ගන්න අමාරුයි... 75ක් 80ක් දීල සෙල් එකකින් ගන්න පුලුවන් නෙද,,,..??? ඉතුරු ටික ෆිනැන්ස් ගෙවන්න..මොකද මචන්ල හිතන්නෙ..එකතු කරල එක පාර ගන්න ගියොත් මැරෙනකම් ගන්න වෙන්නෙ නැ බන්.. උබලගෙ අදහස් ටිකක් කියපව්කො..... ස්තූති...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඉසේල්ලම කියන්න ඔකේ engine එක ජපන් ද ඉන්දියන් ද කියලා amw එකේ උන් විකුනන්නේ ඔකේ japan engine එකයි අනිත් කෑලි ජපන් කියලා
     
    Mozilla

    Well-known member
  • fetch

    මචන් මේ බයික් එක ගත්ත අලුත මොනාද කරන්න ඕන?පලවෙනි සේවිස් එක තියෙන්නේ 500km වලින්.එත් චෙන් එකේ ඔයිල් එහෙම නැ වගේ.දන්න උන් කියහන්කෝ බයික් එක ගත්ත අලුත කොහොමද ඒකට සලකන්න ඕන කියලා
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම x num එකක් හරි w num එකක් හරි ගන්න බැලුවෙ..අලුතින් ගන්න අමාරුයි... 75ක් 80ක් දීල සෙල් එකකින් ගන්න පුලුවන් නෙද,,,..??? ඉතුරු ටික ෆිනැන්ස් ගෙවන්න..මොකද මචන්ල හිතන්නෙ..එකතු කරල එක පාර ගන්න ගියොත් මැරෙනකම් ගන්න වෙන්නෙ නැ බන්.. උබලගෙ අදහස් ටිකක් කියපව්කො..... ස්තූති...

    gewala iwara weddi gana kiyak wenawada? kohomath 1lakh witara wadipura gewanna wenawa neda? ube kemettak mchn. used ekak gannawanam chain, sprocket, tyre, wage dewal balala ganin.
    chain ekai sprocket 2 - 8000/-
    tyre 2 (original mrf) - 15000 - 16000/-
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    fetch

    මචන් මේ බයික් එක ගත්ත අලුත මොනාද කරන්න ඕන?පලවෙනි සේවිස් එක තියෙන්නේ 500km වලින්.එත් චෙන් එකේ ඔයිල් එහෙම නැ වගේ.දන්න උන් කියහන්කෝ බයික් එක ගත්ත අලුත කොහොමද ඒකට සලකන්න ඕන කියලා

    palaweni service 3 yanakan mukuth hitanne natuwa 40-45 atara speed ekakin bike eka padapan bn. ita passe kiyannam karanna oni dewal tika :):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :lol::lol::lol::lol::lol: kauda bn japan kiuwe??

    මේ ලගදී amw ඒකට ගියාම කිව්වේ මම දන්නවා ඕක ඉන්දියන් ජරාවක් කියලා උන් කියනවා මේකේ තියෙන්නේ ජපන් තාක්ෂණය කියලා ලොල්

    කොහොමත් මම fz වලට කැමති නැ හයිය මදි pork seal යනවා ටග් ගාලා,
     
    Mozilla

    Well-known member
  • palaweni service 3 yanakan mukuth hitanne natuwa 40-45 atara speed ekakin bike eka padapan bn. ita passe kiyannam karanna oni dewal tika :):)

    එක එක සද්ද ඇහෙනකොට බයයිනේ බන් :(

    මේ ලගදී amw ඒකට ගියාම කිව්වේ මම දන්නවා ඕක ඉන්දියන් ජරාවක් කියලා උන් කියනවා මේකේ තියෙන්නේ ජපන් තාක්ෂණය කියලා ලොල්

    කොහොමත් මම fz වලට කැමති නැ හයිය මදි pork seal යනවා ටග් ගාලා,

    අඩේ බන් උබ බයික් එකේ අලි අදිනවද? :eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    එක එක සද්ද ඇහෙනකොට බයයිනේ බන් :(

    අඩේ බන් උබ බයික් එකේ අලි අදිනවද? :eek:

    අලි නෙමේ මම bumper එකකත් 60 ta යනවා, කුකුපැටියා ට fz හරි ගියේ නැත්තෙත් එකයි උ ax1 එකේ යනවා 100යට විතර ලොකුවට තිබ්බට වැඩක් නැ ප්ලාස්ටික් පුම්බලා

    මගේ එක හදලා දැන් අවුරුදු 11 වෙනවා තාම ඔරිගීනල් pork seal තාම එක සැරයක් වත් pork oil මාරු කරේ නැ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    [SIZE="1"]සහෝදරවරුනි. මාත් එක්ක තරහවෙන්න එපා මේක කිව්වට. pork oil කියන්නේ ඌරු තෙල්(lard) වලට. Fork තමයි හරි වචනේ. හීනියට දැම්ම වැඩිය note නොවෙන්න[/SIZE]
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    fz ප්‍රධාන අවුල තමා ෆොර්ක් සීල් . මගේ fz එක දැන් 48000km තියෙන්නේ. දැනටම ෆොර්ක් සීල් හතර පාරක් ගැහුවා . බැරිම තැන ෆොර්ක් බට දෙක මාරු කරා .
    ෆොර්ක් සීල් එකක් 950.00
    ෆොර්ක් oil වලටම 900.00 යනවා
    ෆොර්ක් බට දෙක original 14000 වෙනවා
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    fz ප්‍රධාන අවුල තමා ෆොර්ක් සීල් . මගේ fz එක දැන් 48000km තියෙන්නේ. දැනටම ෆොර්ක් සීල් හතර පාරක් ගැහුවා . බැරිම තැන ෆොර්ක් බට දෙක මාරු කරා .
    ෆොර්ක් සීල් එකක් 950.00
    ෆොර්ක් oil වලටම 900.00 යනවා
    ෆොර්ක් බට දෙක original 14000 වෙනවා

    adooo sirawata? mama dn 50000km tama 2 times witarai oil seal maru kare.
    uba dust cap damme nadda eke gana ahuwoth chuu yanawa oiii. ekak 1200-1500 wenawa:growl::growl:
     
    Apr 2, 2015
    43
    1
    0
    එතකොට fz ජරාවද බන්.. ඉතිං මං මොකද්ද බං ගන්නෙ.. හුන්ක් එකක් හරි පල්සර් 180ක් හරි ගන්නද...කුනු සන්සාරෙ බන්...:(:(:(
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එතකොට fz ජරාවද බන්.. ඉතිං මං මොකද්ද බං ගන්නෙ.. හුන්ක් එකක් හරි පල්සර් 180ක් හරි ගන්නද...කුනු සන්සාරෙ බන්...:(:(:(

    eka ube kemetta bn. indian mona bike eka gattath japan wage nemei. welawata service ehema karanna oni. ube awashyatawa anuwa bike ekak ganin mchn.