mama yannema off road. japan qulity eka enne na indiyan vala


mama yannema off road. japan qulity eka enne na indiyan vala


FZ අලුත් එකේ චෙන් ඒකට ගහන්න තියෙන අර ඔයිල් ස්ප්‍රේ එක මොකද්ද බන්? කියක් වෙනවද? කඩෙන් මොකක් කියලද ඉලන්න ඕන
aluth eke wenasda danne na. but fz eke enne o-ring chain ekak. ekata spray karanne service walanam 3m litheum grease.. nattam o-ring lubricant kiyala illanna shop wala tiyanwa.
මේක බයික් එකේ අවුලක්ද ?මචන් FZ එකේ හෙඩ් ලයිට් එකට පහලින් තියෙන පාර්කින් බල්බ් එකට LED බල්බ් දැම්මම පිච්චෙන්නේ ඇයි කියල දන්නවද ? මම බල්බ් දෙකක් දැන්ම, දෙකම සතියෙන් විතර පිච්චුනා.මේක බයික් එකේ අවුලක්ද ?
bike eke aulak nemei bn. okata yamaha eken led bulb ekak enawa eke heat sink ekak enawa. oya bulb pichchenne na. eka resolder karala balapan. weda karanawa. mama hitanne heat wenawa wadida koheda.
Ehemada machan, Resolder karanawa kiyanne Resister ekak dana ekatada ?
na mchn. bulb tika aith bouth eken poddak passapan. etakota aith weda karanawa

Timsun kiyana tire eka use karapu aya innawada machan ? FZ16 eke rear tire ekata mokakda hoda ?![]()