adoooo mamath innawa. ela ela harsha![]()

Apith innwooo YAMAHA FZ-16
25000km iwarai den tikak wiyadam karanna thiyenne
tire danna welaa.. front fork oil seal eka gihin thiyenawa
mekata daanna hoda ma tire eka mokadda??
GOOD MORNING කිවුවා කට්ටියටම
ඒක නෙමෙයි, FZ එකේ මැනුවල් එකේ තියෙන්නේ idle එක 1300-1500 rpm තියන්න ඕන කියල නේද ?
මට ජපන් බයික් හදන එකෙක් කිවුවා idle එක හරියටම තිබ්බාම එන්ජින් එකෙන් ලාවට "හම්ම්" සද්දයක් එන්න ඕනලු. උ මගේ බයික් එකේ කාබ්එක ටියුන් කරලා දුන්න. දැන් එන්ජින් එකෙන් ඒ සද්දෙත් එනවා.
හැබැයි idle එක 1300-1500 rpm වලට වඩා අඩුයි වගේ
උඔලගෙත් එහෙමද මචන්ලා...
mama nam hmm sadda gana danne naha habai manufacturer kiyana ganata thiyapan nathan engine ekata honda naha.
මගේ fz එකට දාන්න හොද front tyre ඒකක් කියපන් බන්. පලල වැඩි ටයර් එකක් දැන්මොත් අවුලක් වෙයිද?
FZ eke thiyana tire size hondatama athi. eeta wada loku ewa danna epa.මගේ fz එකට දාන්න හොද front tyre ඒකක් කියපන් බන්. පලල වැඩි ටයර් එකක් දැන්මොත් අවුලක් වෙයිද?
meter eke 500 gane thama ara kali andala thiyenne.gtrz aiye fz eke meter eke kohomada 1300-1500 rpm hoyaganne? digit 4 da 1300 kiyanne?
GOOD MORNING කිවුවා කට්ටියටම
අද උදේ තමයි දැනගත්තේ FZ එක ගියර් එකේ තියෙද්දි clutch එක අල්ලලා කික් start කරන්න පුලුවන් කියලා.