Yamaha Club -- යමහා ක්ලබ්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    FZ අලුත් එකේ චෙන් ඒකට ගහන්න තියෙන අර ඔයිල් ස්ප්රේ එක මොකද්ද බන්? කියක් වෙනවද? කඩෙන් මොකක් කියලද ඉලන්න ඕන

    aluth eke wenasda danne na. but fz eke enne o-ring chain ekak. ekata spray karanne service walanam 3m litheum grease.. nattam o-ring lubricant kiyala illanna shop wala tiyanwa.
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    MotoGP බලල බලල, Honda වලට ආස වෙලා හිටිය මං Yamaha වලට ආස කරන්න පටන් අරං.
    Target එක තියෙන්නෙ MT9 එකකට. එත් ලංකාවෙ GN125 පැදපු මට, එක පාරට 800/1000 පදින්න අමාරුයි කියල හිතෙනව.
    එස්සෙල්ල පොඩි භාන්ඩයක් අරං පස්සෙ පැහැදිලි භාන්ඩයක් ගේනව.
    Yamaha හොඳයි කියල හැමෝම කියනව. ( ඉන්දියන් ඒව ගැන නෙවෙයි මං කියන්නෙ )
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Ada giya disk break oil ekai washer set ekai ganna yamaha service ekakata.
    Disc break oil ekak 2000/- wenawa kiuwa. Master cylinder washer kit ekama 1100, piston washer set eka 720 kiuwa. Mama wena shop ekakin baluwa okkotama giye 600 witarai. Yako mehemath service wala eun salli kadagannawada? Munta henagahanawa yako mahema salli gannawata. Ubalath parissamin. Un arts wala ganan kiyanne ratharan walin hadala kiyala hitagena
     

    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ..

    මචන් FZ එකේ හෙඩ් ලයිට් එකට පහලින් තියෙන පාර්කින් බල්බ් එකට LED බල්බ් දැම්මම පිච්චෙන්නේ ඇයි කියල දන්නවද ? මම බල්බ් දෙකක් දැන්ම, දෙකම සතියෙන් විතර පිච්චුනා.:( මේක බයික් එකේ අවුලක්ද ?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන් FZ එකේ හෙඩ් ලයිට් එකට පහලින් තියෙන පාර්කින් බල්බ් එකට LED බල්බ් දැම්මම පිච්චෙන්නේ ඇයි කියල දන්නවද ? මම බල්බ් දෙකක් දැන්ම, දෙකම සතියෙන් විතර පිච්චුනා.:( මේක බයික් එකේ අවුලක්ද ?

    bike eke aulak nemei bn. okata yamaha eken led bulb ekak enawa eke heat sink ekak enawa. oya bulb pichchenne na. eka resolder karala balapan. weda karanawa. mama hitanne heat wenawa wadida koheda.
     

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    Yamaha Rayz අලුත්ම මොඩල් එක ගැන මොකද කියන්නේ... අර 3දෙනෙක් විතර දාගෙන යන්න පුලුවන්.. ටිකක් පෙනුම තියෙන scooter එක..(මම දැක්කේනම් තනිකර black color bike එකක්)
    115 cc scootyak.