Yamaha Club -- යමහා ක්ලබ්

blow j

Member
Jan 29, 2012
1,966
396
0
matath Fz ekak thiyenne...last month gathte 335000k una...

me thiyenne modify karapuwa

images

166ab8o.jpg

yamaha_fz16-3.jpg

37557d1296570737-share-your-creativity-bike-modification-ogaaaaxlmhjni9kmekojnqj0_cdhhczdire_ngw25gqvvkhu7pfskgrgb3-1rhuvtke8idzavdchjp5yt43mwz5xmi8am1t1.jpg
 
Last edited:

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    BAJAJ හරි YAMAHA හරි සර්විස් වලින් මොකක් හරි දෙයක් දාන්න කිව්වොත් තව කාට හරි ලෙඩේ පෙන්නලා දාන්න කිව්ව කෑල්ල දාපල්ලා උඹලත්. මොකෝ දන්නවද සීන් එක...
    මගේ යාලුවෙක්ගේ 135 එකක එන්ජින් එකකින් සද්දයක් ඇවිත්.. උ ඒක බජාජ් කම්පැනි පෙන්නලා.. හෙන පාර්ට්ස් ලිස්ට් එකක් දීලා අලුතෙන් දාන්න ඕන කියලා..10ක් විතර යයි කියලා... ඒ ලෙඩේටම නෝමල් සර්විස් එකකින් 5000 ක් ඉල්ලලා.. පොරට බයික් එක එපා වෙලා මගේ ලගට ආවේ... අපි රු 550න් වැඩේ කරා... දැන් සද්ද බද්ද මුකුත් නෑ... ඔන්න බලපන් උන් සල්ලි ගරන හැටි.. වැඩේ කරලා සාධාරණ ගානක් ගත්තට කමක් නෑ.. අපි බයික් එකක් ගන්නේ පට්ට ගේමක් ගහලා.. එකත් ගෙවන්න ගන්නේ ගොඩදෙනෙක්.. එහෙම ගත්ත එකෙක්ට බොරු ගනන් කියලා සල්ලි ගරන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ...
     
    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    C2.jpg

    මම දාන්ෙන් motul chain lube road. කි.මී. 30000 දුවලා තියෙන්නේ. තාම ඔරිජිනල් ආපු චේන් එක.
     
    Last edited:

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    machan mage tiyen net fz 2013 model eka .mama service ekata dan ne yamaha town..etta da ban eke ewun keli maru karanava kiyan ne.:confused:
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    mata godadenek kiuwe yamaha town danna epa kiyala. service eka hari nalu. dannam kohomada danne na. ubata time ekak tiyanawanam service eka gedarama karaganin bn. mahaloku deyak na :yes::yes:

    apo ow machan unge service ekanam untimae...mama hita gatta again danne nehe kiyala .ube bike eke service eka ubamada machan kara gan ne.. ??
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    service ekedi oil vitarada ban change karan ne.oil change karanava nam mokak da use karana oil eka.mama chain eka nam lubricant karanava 500km valata serayak.chuttak kiyapan ko vistara tikak:yes:

    සර්විස් එක ගෙදර කරනවනම් මුලින්ම ඕන කරන ටූල් ටික ගන්න ඕන. ටූල් සෙට් එකක්ම ගන්න ඕන නෑ. 6,8,10,12 වගේ ටූල් ටිකක් ගන්න.(ඔයිල් නට් එකේ සයිස් එක මතක නෑ) යතුරු ටයිප් එක නැතුව බොක්ස් ටයිප් එකෙන් ගන්න. එකක් රු 150 විතර වෙයි. හොද එකක් නම් 300 ද කොහෙද...

    එන්ජින් ඔයිල් එකක් ගන්න.ඒකට 720/- විතර යනවා. ඔයිල් ෆිල්ටර් එක 300/- ඔන්න ඔච්චරයි වියදම යන්නේ. ඔයිල් ෆිල්ටර් එකේ කවර් එක ගලවන්න 8 බොක්ස් එකක් ඕන වෙනවා. ඇන ගලවද්දි පරිස්සමෙන්. ඇන මාරු කරගන්න එපා. එන විදිහ මතක තියා ගන්න. නැත්තම් ෆොටෝ එකක් හරි ගන්න :yes::yes: ඔයිල් නටි එක ගලවලා එන්ජින් ඔයිල් ටික අයින් කරන්න. අලුත් ඔයිල් එක දැන්ම දාන්න එපා. ** ඔයිල් ෆිල්ටර් එකේ කප් එකේ රබර් රින්ග් එකක් එනවා. ඒක කැපෙන්නේ නැති වෙන්න හයි කරන්න මතක තියා ගන්න. නැත්තං ඉතිං අලුත් එකක් දාන්න වෙයි :angry::angry:

    ඊට පස්සේ කේබල් ටික ඔයිල් කරන්න. ඇක්සලරේටර් කප් එක ගලවලා ගීස් ටිකක් හැඩල් එකේ ගාන්න. ඊට උඩින් ඔයිල් ටිකක් දාල ඇක්සලරේටර් කප් එක හොදට කරකවන්න. එතකොට නිකං cream එකක් වගේ එකක් හැදෙනවා. එතක‍ොට හිරවෙන කේස් එහෙම එන්නේ නෑ..

    රොද ටික ගලවලා බෙයාරින් චෙක් කරන්න. ඉස්සරහා රෝදෙ ගලවද්දියි හයිකරද්දියි බලාගෙන ස්පීඩෝ සෙන්සර් එක හරියට සෙට් වෙන විදිහට හයි කරන්න. ඒවත් ගීස් කරන්න. ඉස්සරහා බ්රේක් පෑඩ් සුද්ද කරන්න.

    පිටිපස්සේ රෝදෙ ගලවලා බ්රේක් පැඩ් සුද්ද කරන්න.(වැලි කොලේකින් හරස් අතට යන්තං මදින්න. දිලිසෙන ගතිය නැතිවෙනකං) එ්කෙත් බෙයාරින් චෙක් කරන්න.

    අන්තිමට චේන් එක ඇජස්ට් කරලා කේබල් හයි කරලා එන්ජින් ඔයිල් නට් එක හයිි කරලා අලුත් ඔයිල් ටික දාන්න. බ්රේක් එහෙම ඕන ගානට හදාගන්න.

    • Like
    Reactions: charee

    thanks machan details valata :yes::yes:
     
    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    ඔන්න මාත් ආවා.... මේ ප්‍රශ්න ටිකත් කට්ටියට වැදගත් වෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1632905