හුලන් ප්‍රෙෂර් එක අඩුවෙන් පැද්දම ඕක වෙන්නේ. කුරුම්බා කෑලි ගහපුවා ගලෝලා ඇතුලෙන් රත් කරලා පැච් එක දාලා හුලන් ගහපන් 35psi වෙනකන් 

ෆැක්ටරි ටයර් එකේ ලෙඩක් ඕක
ඕක ගෙවිලා ගියාට පස්සේ දන්ලොප් එකක් දාපන් මලාට ගෙවෙන්නේ නැහැ 45psi ගහල දුවන්න තියෙන්නේ 
මචං උඹ වංගු වැඩි පැතිවල නිතරම යනවද? වංගු වල, track පැදපු බයික් වලත් ටයර් එක මැදට වඩා දෙපැත්ත තමයි ගෙවෙන්නේ. එක නම් ලෙඩක් නෙමයි. අනිත් එක මලාට ගෙවෙන්නේ නැති tyre එකක් කියන්නේ එකේ ග්රිප් එක 0% කියන එක. ඒගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න.
ග්රිප් පැදියහැකි දුර ආරක්ෂාව
100% ---> 1000km - 5000km 100% (මලාට ලිස්සල වැටෙන්නේ නැහැ)
50% - 60%---> 5000 - 20000 50 - 60 (පරිස්සමින් පැදිය යුතුයි )
50 ට අඩු -----> 20000 ට වැඩි 50 - 0 (මලාට නොගෙවේ එත් වැස්ස නැතිවත් ලෙස්සල වැටෙන්න පුළුවන්)