)මගේ බයික් එක FZ එකක්,
1. මම නියට්‍රිඩන් ගැහුවේ ඒක හොදයි නේද? සතියකට සැරයක් හුලන් බලන්න අවශ්‍යද?
2. එන්ජින් එකට මඩ වැදිලා හේදුවට මඩ පාට තීනවා( සුදු වෙනවා ). කොමද ඒක සර්විස් කලාම අලුත් පාටට තීනවා වගේ ගන්නේ?
3. බයික් එක හොදන්න ගන්න ෂැම්පු වර්ග මොනවද?
4. 99 වගේ වෑක්ස් එකක් මැට් කලර් තීන තැන් වලත් ගැවැකිද?
5. බයික් එක හේදුවම චේන් එකට ඔයිල් දාන්න ඕනේද?
6. බයිත් එක දුවලා තීන්නේ තාම 1300km. සර්විස් එකට ගියාම එන්ජින් ටියුන් කරන්න කියන්න ඕනේද? මේකේදි කරන්නේ මොකක්ද? පලවෙනි සර්විස් එක කරලා තීන්නේ AMW එකෙන්.
7. තව මම දැනගත යුතු දේවල් මොනවද බයික් එක් හොඳට පාවිච්චි කරන්න? දන්න යාළුවන්ගේ උදව් ඕනේ....
-----------------------------------------------------------------------
මේ තියෙන්නේ මේවට උත්තර
1.නයට්රිජන් ගැහුවා කියලා වෙනසක් වෙන්නේ නෑ. වැඩිපුර වියදමක් විතරයි. කොහොමත් FZ එකේ පිටිපස්සේ ටයර් එකේ ඉක්මනට හුලන් අඩු වෙනවා. ඒ නිසා නොමල් හුලන් ගහලා සති 2 කට පාරක් විතර හුලන් චෙක් කරන්න. පිටිපස්ස 33 , ඉස්සරහ 28. ඔය විදිහට හුලන් ගහල පැදින්න. මම දැන් කි.මී. 36000 පැදලා තියනවා. තාම ඔරිජිනල් ආපු ටයර් සෙට් එක
2. හොදට හේදුවාම මඩ පාර එන්නේ නෑ. රු 100 විතර කාර්වොශ් එකක් අරගෙන හොදන්න
3. වැඩි ගනන් වල කාර්වොශ් ගන්න එපා. හැබැයි කාර්වොශ් වේලෙන්න දෙන්න එපා. ඉක්මනට වතුරෙන් හොදන්න.
4. මම දන්න විදිහට මැට් කලර් පොලිශ් කරන්න බෑ. ඒකට වෙනම පොලිශ් එකක් එනවා. ඒක ලංකාවේ ගන්න තියනවද දන්නේ නෑ..
5. FZ එකේ එන්නේ ඕ-රින්ග් චේන් එකක් ඒකට ඔයිල් දාන්න එපා. කඩේකින් ඕ-රින්ග් චේන් වලට දාන ඔයිල් එකක් ගන්න. නැත්තම් 3එම් ලිතියම් ගී%ස් එකක් ගන්න.
6. දැන්ම ටියුන් කරන් එපා. තම බයික් එක ගත්තා විතරයිනේ. ට්යුන් එකේදි කරන්නේ කාර්බ් එක ටියුන් කරන එක. ඒක කරන විදිහ මම කලින් පේජ් එකක කියලා තියනවා..
7. FZ එක හරියට පාවිච්චි කරොත් කිසි අවුලක් නෑ.
** වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරන්න(කි.මී. 2000-2500 වගේ ලොබ කමට 3500 විතර දුවන්න එපා. කල් යද්දි ඉතින් සොරි තමා).
** හුලං චෙක් කරන්න සති 2 කට පාරක්
** පෙටල් 100 වගේ ගහල දුවන්න එපා. ෆුල් ටෑන්ක් ගැහුවොත් 10/- විතර 2ටී දාන්න. ටැංකිය මලකඩ කන්නෙත් නෑ. කාර්බ් එකේ නීඩල් පිස්ටන් එකටත් හොදයි.
** යකා වගේ හයියෙන් යන්න එපා. 55-60 ස්පීඩ් එකේ පලයං. එතකොට හොදට තෙල් කරනවා. ඒ ස්පීඩ් එකේ මගේ බයික් එකේ තෙල් 45 කරනවා. (තෙල් වහල නැතුව)
මගේ බයික් එක FZ එකක්,

එළකිරි මතං.. බොහෝම ස්තුතියි..
1. 100ට ගන්න තියන කාර් වෝෂ් මොනවද?
2. මමත් ගත්තා 3ම් ග්‍රිස් එකක්. එළ 1170 වුනේ
3. මමත් මේ ගානට තමා යන්නේ/ 50-55-60.
තෙල් 50+ කරනවා. 2පාරක් චෙක් කරා..![]()

machan mage bike eke handle eka replace kala Yamaha town ekata dala.etin eka replace karanakota accelerator eka galawanavane.but dan mage rpm eke idle katta 4k pennanava.kalin pennuwe katta 3e.mokakda machan mekata karan ne.idle speed eka katta 3e neda.un accelerator eka galavana kota cable eka carb eka lagin pennuwa.etakota mokak hari unada dan nehe.poddak kiyan nako mekata mokakda karan ne kiyala![]()

යකෝ ටූටී කියන්නේ කූලන්ට් එකක්. 4 strock එන්ජින් වලට ඕව ඕන නෑ 
ඕව තෙල් ගහන ගහන සැරේට දාල අන්තිමට වෑල්වල කාබන් බැඳිල කම්ප්‍රෙෂන් බැහල මගද හුටස්ගාල හිටියි. ඔය 2T ලබ්බවල් ඕනෙ නෑ 

oya rpm idle eka adjust karana nut eka karakawala eka hadaganna machan. carb eka gawa tyenne. carb adjust karana nut eka nemei. engine run idle eka adjst karana nut eka ...
normal tyenna one 1.5 wage mata mathaka widiyata
Ela..Thanx machanmehemai mcho
cable eka yanna oni route ekak tiyanawa. eka wenas unoth idle eka change wenawa. godak welawata new cable eka danakota service wala eun hariyata route eken danne na. mage gawa tibba route eka ena widiha mama photo ekak dannam

ඔය 2T දාල පුුලුවන්නම් කෙලව ගනිල්ලායකෝ ටූටී කියන්නේ කූලන්ට් එකක්. 4 strock එන්ජින් වලට ඕව ඕන නෑ
ඕව තෙල් ගහන ගහන සැරේට දාල අන්තිමට වෑල්වල කාබන් බැඳිල කම්ප්‍රෙෂන් බැහල මගද හුටස්ගාල හිටියි. ඔය 2T ලබ්බවල් ඕනෙ නෑ
කාබ් එකේ සුකුරුත්තම් කරන්න දෙන්න එපා මොකෙක්ටවත් අවුලක් නැත්නම්. කරත් දන්න එකෙක්ටම කියල කරවගනින්. වැඩේ අලවෙන්න තියෙන චාන්ස් වැඩියි.
o-ring චෙන් ඇතුලට ඔයිල් දාන්න එපා. o-ring එක තැම්බෙක්න පුලුවන්. බූමිතෙල් වලින් (කෙරොසින් තමන් මෙතන වැදගත්) හෝදල රෙද්දකින් පිහල පටින් ඔයිල් කරල. Idle එකේ තියපන් 3 min වගේ.
හුලන් සති 2කෙන්නම් අඩුවෙන්නෑ. ලොවෙත්

50 විතර තෙල් කරන්නේ තාම බයික් එක අලුත් නිසා.
මට යමහා පාර්ට්ස් වලට ඩිස්කවුන්ටි කියනවා මචන් ඒකයි..
Britol Car wash එක 130/- ද කොහෙද නේද? 100/- තියනවා හැබැයි කඩේ එවුන් දෙන්නේ ගනන් වැඩි එක. ඒ වුන්ට ඒකෙන් වැඩිපුර ගානක් තියන නිසා.