dan bike wala price adu weida?
FZ අනිත් ඉන්දියන් බයික් වගේ කලර් ෆේඩ් වෙන්නේ නෑ. හැබැයි පුලුවන්තරම් කලු පාට එකක් ගන්න බලන්න.
ඒ කියන්නේ අනිත් පාටවල් ෆේඩ් වෙනවා
නැහැ... අනිත් පාට නිකත් ෆැන්සි වගේ මටනම්.. ඒකයි එහෙම කිවුවේ.. තනි කලු බයික් එක මටනම් පට්ට ලුකින්
උබට දැන් ලක්ෂ 3.5 තියෙනව නම් ලංකාවෙ උබ ගන්න බයික් එක මොකක්ද? දැන්ට බයික් ගැන තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. ?



මෙහෙමයි මචෝ අතට ආදායමක් එන මාර්ගයක් තියනවනම් වැඩි ගානක් දීලා බයික් ගත්තට කමක් නැ. කොහොමත් ඉන්දියන් ජපන් මොක ගත්තත් වියදම් එනකොට අතේ සල්ලි නැත්තම් බයික් එපා වෙනවා.. ඒ නිසා මට ඒ වගේ ගානක් තිබ්බනම් මම මගේ බ්ස්නස් එකට ඒ සල්ලි දානවා..
ඉන්දියන් බයික් වලින් handling, looking වගේ එවාගෙන් ඉස්සරහින් ඉන්නේ fz එක. හැබැයි තෙල් කරන්නේ 35-40 වගේ තමයි...
තව මතයක් තියනවා පාර්ට්ස් පට්ටම ගනන් කියලා. ඒක ඇත්ත හැබැයි කවුරැත් දන්නේ නෑ ඒක කරලා තියෙන්නේ කම්පැණි එකෙන් කියලා. උන් හිතුන ගනන් තමයි ඒවට දිලි තියෙන්නේ ( නම යමහා නිසා පාර්ට්ස් ගනන් වැඩි කරලා ) හැබැයි අනිත් ඉන්දියන් බයික් වල ගොඩක් කෑලි මේකට දාන්න පුලුවන්..
** මම දන්න දෙයක් කියන්නම්, ඔය සර්විස් වල තියන යමහා පාර්ට්ස් වෙන ලොකල් බයික් කඩවල එකකට එකක් අඩුවෙන් ගන්න පුලුවන්. සමහර සර්විස් කාරයෝ ඒ පාර්ට්ස් අරගෙන යමහා ලෝගෝ එක එන බෑග් වල දාලා වැඩි ගානට විකුනනවා.
මම දැන් උඹ අහලා තියන දේට උත්තරයක් දෙන්නම්. ඒ වගේ ගාණකටනම් fz එක පාඩුයි මචන්.
machan attatama fz eka 3.5k deela ganna eka paduida machan? mama meeka ganne tikak amaruwen machan. eekai ahuwe.
අන්තිමට හිර වෙනවනම් බයික් ලීස් කරලා ගන්න එපා බං. ගන්න කලින් අපි වියදම් හිතෙන් හදල පඩිය බැලන්ස් කරලා බයික් ගත්ත වගේ නෙමෙයි, ගත්තට පස්සේ නැති වියදනුත් එනවා. ඊට පස්සේ වාරිකේ දාන්න ලං වෙනකොට නින්ද යන්නෙත් නෑ. මාත් අවුරැදු 2.5 ගෙවන්න ගත්තේ. ඒ කාලේ පට්ට වෙන්න හිරවෙලා හිටියේ.. දැන් නම් ඒක ගෙවල ඉවරයි...
ආසාවට මුල්තැන දීලා වාහන ගන්න එපා මචන් , අනිවා හිර වෙනවා.. හොදට හිතලා බලලා ගන්න ඕන. හැබැයි දැන් තියන ගානටනම් මට හිතෙන්නේ බයික් එක පාඩුයි.
meekai machan mama leease dala nemei ganne bike eka. mage salli wagayakui tawa gedarin tikak ella gannawa. me bike eka leda ahema na needa?
YAMAHA TW 200 බයික් එක ගැන දන්න උන් විස්තර ටිකක් කියහල්ලකො...
හොද නරක එහෙම...![]()
![]()
![]()
mamanam tw gena danne na mcho. habai patta byk eka. oke tyre ekak kiyak witara wenawada??
tw pikup madi tyre eka loku nisa
tyre eka 15 venava