ගොඩදෙනෙක් පී.එම් දාලා තිබුනා චේන් එකට දාන්නේ මොනවද කියලා අහලා
මම මුලින් ඉදලම දැම්මේ මේක... රු 1000/-
![]()
මේකේ එකම කේස් එක හරියට ගහන්න ඕන නැත්තං හතරවටේම සුදු වෙනවා
කි.මී. 30000 වෙනකම්ම මම යූස් කරේ 3M එක තමයි..
ඊට පස්සේ මට මේක සෙට් වුනා...
![]()
මේක 720/- ද කොහෙද, මේක ගහල පැය 1/2 ක් වත් තියන්න ඹ්න. මේකේ එකම කේස් එක ඉක්මනට ඉවර වෙන එක
දැන් බයික් එක කි.මී. 36000 දුවලා තියෙන්නේ. තාම ඔරිජිනල් ආපු චේන් එකයි, පිටිපස්සේ ස්පොකට් එකයි තියෙන්නේ.ඉස්සරහා ස්පොකට් එකනම් මාරු කලා කි.මී. 31000 දී. ඒකේ දතක් කැඩිලා නිසා.
ඔය මොනවා කිවුවත් FZ කියන්නේ නඩත්තු අඩු පට්ට බයික් එකක්.![]()
Chain Lube ganna tiyenne koheda? Ekak ganna one..
3m eka yamaha service wala tiyanawa. Olon kiyana eka normal bike shop wala tiyanawa.
Machoo FZs eke thiyenne O-ring chain ekak da ewata oil danna hoda naha ne da?
oya 3M lube ne da danna one..


machanla mage bike eka 1.5 week wage nikan gedara daala thibba . dan start karala yanakota bike eka miss karanava. accelerate karata accelerate wenne naha . bike eka navathinava. meke awula mokadda kiyala kiyanna puluwanda .
FZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා
![]()
![]()
![]()


suspension adjust karama soft karanna nam puluwan. top speed adui neda aluth eke? api drag ekak tiyala baluwa new vs old. OLD WINS![]()



machnla mage fz ake park light aka on karama headlight indicater akath wada karanawa.. aka kohomada hadagane.. plzz help

engine season karala padapan
suspension soft karama handling adu wenawa
fz front adjust karanna puluwanda ? eka hard karala padala balapan loku wenasak wei![]()

spring eke tension eka hodatama adu karama patta. handling ehemath supiri. front nam adjust karanna ba 

Machan hodata service karana thanak kiyapanko...? boru nati thanak machan
පලවෙනි පාරට AMW එකට ගියා එක කරගන්න. එපා උනා බන්.. (මගෙ කලින් තිබ්බේ Bajaj. Devid Peiris එකේ customerට සලකන්නෙ රජ විදිහට, AMW චා)
Bike එක ගිහින් දැම්ම, පාක් කර ගන්න ඉඩක්වත් නෑ හරියට.
මොකෙක්වත් ඇහුවෙ නෑ ඇයි ආවෙ කියලවත්. Bike එක දාල නිකම්ම තියල ආව. Devid Peiris එකේ නං එක ඔක්කොම check කරල බලනව ගිය ගමන්..
Bike එක ගන්න ගියාමත් එහෙමයි.. මම බිල ගෙවල, මමම Bike එක හොයගෙන අරගෙන ආව. හෙනම චා..
Service එකනං අවුලක් නැතුව කරල තිබ්බ.. ඒ උනාට එපා උනා බන්..
kawadawath service wala byk eka dala enna epa bn. danna nisa kiyanne. samahara eun parana oil/filter danawa. amw eke nam byk eka dala yanna wenawa.