මමත් ගත්තා යූස් කරපු 2012 එකක්..මෙලෝ හසරක් දන්නෙ නම් නැත
ODO කියන්නෙ මොකද්ද බම් මේ මීටරේ..
RPM එක 3.4 වගෙ යන්න කියන්නෙ ඇයි?
යද්දි පොඩි දෙදරැමක් එනව දකණට වංගුවක් නවද්දි
සර්විස් දාන්න ගියාම කීවා කාබ් එක සුද්ද කරන්න ඕන කියලත්
ODO= odometer/දුවපු km ගාන[/IMG]![]()
[/IMG]![]()
මමත් ගත්තා යූස් කරපු 2012 එකක්..මෙලෝ හසරක් දන්නෙ නම් නැත
ODO කියන්නෙ මොකද්ද බම් මේ මීටරේ..
RPM එක 3.4 වගෙ යන්න කියන්නෙ ඇයි?
යද්දි පොඩි දෙදරැමක් එනව දකණට වංගුවක් නවද්දි
සර්විස් දාන්න ගියාම කීවා කාබ් එක සුද්ද කරන්න ඕන කියලත්

![]()
![]()
250 එක දැන් බොරැල්ලේ showroom එකේ තියෙනවා නේද
![]()
Awith tiyenne dan prices nam kohomada danne na itinmaga balamin inne... soon soon

ස්ටාටර් එක වැඩ මචෝ. fz එකේ මේන් ස්ටෑන්ඩ් ගහල ගියර් දාලා clutch එක ඇල්ලුවාම රෝදේ කැරකෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ පල්සර් 135 එකේ එහෙම නෑ. ඒ ගැන හොයද්දි තමයි සීන් එක දැනගත්තේ




මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ.
yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි.
මගේ එකත් ඒක ඇවිත්.
මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි දාන්න.
ඒකට වෙන permanent විසදුමක් නෑ නේද...?
මගේ එකේ කෙරකෙනවා බන් අ කියන්නේ අව්ලක්ද![]()
oka factry fault ekak nemei mchn. carb slider eka gewena eka wenne. fz eke enne BS26 CV carb ekak. slider eka replace karanna oni 30,000km walin. goda wedakamak karanna puluwan full tank gahala 10/- 2t mix karala. habai oka masa 3 kata parak wage full gahanakota karanna. anith bike wala carb danna puluwan. pulsar carb tiyanna puluwan habai etakota TPS eka weda karanne na. efi set karanna ba parana bike walata.

[/IMG]![]()
[/IMG]![]()
මමත් ගත්තා යූස් කරපු 2012 එකක්..මෙලෝ හසරක් දන්නෙ නම් නැත
ODO කියන්නෙ මොකද්ද බම් මේ මීටරේ..
RPM එක 3.4 වගෙ යන්න කියන්නෙ ඇයි?
යද්දි පොඩි දෙදරැමක් එනව දකණට වංගුවක් නවද්දි
සර්විස් දාන්න ගියාම කීවා කාබ් එක සුද්ද කරන්න ඕන කියලත්
වන්ගු ගනිද්දි දෙදරනවනම් ස්විම් ආම් එකේ ප්ලේ එකක් තියෙනවද කියල පොඩ්ඩක් බලපන් මචන්



.thanks machan.
meka metharam loku ledak nam kollo meetharam fz padinna widiha kane
aluth carb yamaha carb ekak dammoth hari neda machan.mama bike gana godak lokuwata danne na machan.pulsar carb ekak danna puluwan kiwwe mama bike eka hadana aiya.
mokakda bn TPS kiyanne.
ස්වින්ග් ආර්ම් බුෂ් ගිහින් තිබුන මචං....ඒ මගෙ පලවෙනි එප් ඉසෙඩ් එක..ඒක ලෙඩ ගොඩක් බං හුගක් දේවල් ඉගෙන ගත්තා..ඒක දීල ටොයියෙක් ගත්තා..2012 XO එකක් 15යි ගානයි දුවල තියෙන්නේ...