Yamaha Club -- යමහා ක්ලබ්

asaranaya95

Member
May 18, 2016
136
6
0
2cqoa6t.jpg
[/IMG]

34xrlzt.jpg
[/IMG]

මමත් ගත්තා යූස් කරපු 2012 එකක්..මෙලෝ හසරක් දන්නෙ නම් නැත
ODO කියන්නෙ මොකද්ද බම් මේ මීටරේ..
RPM එක 3.4 වගෙ යන්න කියන්නෙ ඇයි?
යද්දි පොඩි දෙදරැමක් එනව දකණට වංගුවක් නවද්දි
සර්විස් දාන්න ගියාම කීවා කාබ් එක සුද්ද කරන්න ඕන කියලත්
 
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
2cqoa6t.jpg
[/IMG]

34xrlzt.jpg
[/IMG]

මමත් ගත්තා යූස් කරපු 2012 එකක්..මෙලෝ හසරක් දන්නෙ නම් නැත
ODO කියන්නෙ මොකද්ද බම් මේ මීටරේ..
RPM එක 3.4 වගෙ යන්න කියන්නෙ ඇයි?
යද්දි පොඩි දෙදරැමක් එනව දකණට වංගුවක් නවද්දි
සර්විස් දාන්න ගියාම කීවා කාබ් එක සුද්ද කරන්න ඕන කියලත්
ODO= odometer/දුවපු km ගාන
RPM 3,4 යන්නේ හොදට තෙල් වැඩ
දෙදරුම් ඉන්දියන් බයික් වලට පොදු දෙයක් ;)
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොරැල්ලේ ෂොරුම් එකේ අර දාලා තියෙන සුදු පාට බයික් එක මොකද්ද
    FZ දෙකක් මැද්දෙන් දාලා තියෙන්නේ ver 2.0 නම් වෙන්න බැ වෙන මොකක් හරි:cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ස්ටාටර් එක වැඩ මචෝ. fz එකේ මේන් ස්ටෑන්ඩ් ගහල ගියර් දාලා clutch එක ඇල්ලුවාම රෝදේ කැරකෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ පල්සර් 135 එකේ එහෙම නෑ. ඒ ගැන හොයද්දි තමයි සීන් එක දැනගත්තේ

    මගේ එකේ කෙරකෙනවා බන් අ කියන්නේ අව්ලක්ද :nerd::(:(:(
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ.
    yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි.
    මගේ එකත් ඒක ඇවිත්.
    මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි දාන්න.
    ඒකට වෙන permanent විසදුමක් නෑ නේද...?
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    oka factry fault ekak nemei mchn. carb slider eka gewena eka wenne. fz eke enne BS26 CV carb ekak. slider eka replace karanna oni 30,000km walin. goda wedakamak karanna puluwan full tank gahala 10/- 2t mix karala. habai oka masa 3 kata parak wage full gahanakota karanna. anith bike wala carb danna puluwan. pulsar carb tiyanna puluwan habai etakota TPS eka weda karanne na. efi set karanna ba parana bike walata.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    oka factry fault ekak nemei mchn. carb slider eka gewena eka wenne. fz eke enne BS26 CV carb ekak. slider eka replace karanna oni 30,000km walin. goda wedakamak karanna puluwan full tank gahala 10/- 2t mix karala. habai oka masa 3 kata parak wage full gahanakota karanna. anith bike wala carb danna puluwan. pulsar carb tiyanna puluwan habai etakota TPS eka weda karanne na. efi set karanna ba parana bike walata.

    thanks machan.
    meka metharam loku ledak nam kollo meetharam fz padinna widiha kane :P
    aluth carb yamaha carb ekak dammoth hari neda machan.mama bike gana godak lokuwata danne na machan.pulsar carb ekak danna puluwan kiwwe mama bike eka hadana aiya.
    mokakda bn TPS kiyanne.
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    2cqoa6t.jpg
    [/IMG]

    34xrlzt.jpg
    [/IMG]

    මමත් ගත්තා යූස් කරපු 2012 එකක්..මෙලෝ හසරක් දන්නෙ නම් නැත
    ODO කියන්නෙ මොකද්ද බම් මේ මීටරේ..
    RPM එක 3.4 වගෙ යන්න කියන්නෙ ඇයි?
    යද්දි පොඩි දෙදරැමක් එනව දකණට වංගුවක් නවද්දි
    සර්විස් දාන්න ගියාම කීවා කාබ් එක සුද්ද කරන්න ඕන කියලත්

    වන්ගු ගනිද්දි දෙදරනවනම් ස්විම් ආම් එකේ ප්ලේ එකක් තියෙනවද කියල පොඩ්ඩක් බලපන් මචන්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වන්ගු ගනිද්දි දෙදරනවනම් ස්විම් ආම් එකේ ප්ලේ එකක් තියෙනවද කියල පොඩ්ඩක් බලපන් මචන්

    ස්වින්ග් ආර්ම් බුෂ් ගිහින් තිබුන මචං....ඒ මගෙ පලවෙනි එප් ඉසෙඩ් එක..ඒක ලෙඩ ගොඩක් බං හුගක් දේවල් ඉගෙන ගත්තා..ඒක දීල ටොයියෙක් ගත්තා..2012 XO එකක් 15යි ගානයි දුවල තියෙන්නේ..:P:love::love::love:.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    thanks machan.
    meka metharam loku ledak nam kollo meetharam fz padinna widiha kane :P
    aluth carb yamaha carb ekak dammoth hari neda machan.mama bike gana godak lokuwata danne na machan.pulsar carb ekak danna puluwan kiwwe mama bike eka hadana aiya.
    mokakda bn TPS kiyanne.

    oka loku ledak nemei
    carb ekak danna oni na. slider eka witarak dammama hari. slider eka original yamaha ekak danna. local ewa tiyanawa aduwata. ewa danna epa.
    TPS - Throttle Position Sensor
    meken tamai cdi eka harala ignition timing hadanne butterfly valve eka tiyana position eka anuwa. pulsar carb wala oka na. tibbath hari position ekatama set wenne na. ithin wena carb ekak dammama meter eke check engine light eka blink wewi tiyanawa.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ස්වින්ග් ආර්ම් බුෂ් ගිහින් තිබුන මචං....ඒ මගෙ පලවෙනි එප් ඉසෙඩ් එක..ඒක ලෙඩ ගොඩක් බං හුගක් දේවල් ඉගෙන ගත්තා..ඒක දීල ටොයියෙක් ගත්තා..2012 XO එකක් 15යි ගානයි දුවල තියෙන්නේ..:P:love::love::love:.

    mokakda machan ube kalin thibba FZ eka.