Yamaha Keyboard Wanted ! ( දන්නවා නම් කියන්නකෝ )

AZMI.AZZAM

Member
Jan 9, 2008
30
2
0
Yamaha Keyboard Wanted ! ( දන්නවා නම් කියන්නකෝ )

මට yamaha keyboard එකක් ගන්න ඕන. Yamaha psr 3000 keyboard එකක් තමයි ගොඩක්ම බලන්නේ.yamaha psr 3000 එකක් එහෙම තියෙනවා නම් මෙතන පෝස්ට් කරන්නකෝ.හොද condition එහෙම තියෙන, display එකත් හොදට තියෙන එකක් හොදේ.නැත්තන් මට Rs.80,000/=කට වගේ ගන්න පුලුවන් 2nd hand හොද keyboard එකක් එහෙම ඔයාලා ලග තියෙනවා නම් මෙතන price එකත් එක්ක පෝස්ට් කරන්න.තැන්කු හොදේ.
 
Last edited: