Yaris/Belta ගැස්සෙනවද?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිහලු. yaris එකක් ගත්තා. මුලින් දැනුනේ නෑ. දැන් පොඩි ගැස්සීමක් දැනෙනවා 40-50 අතර යද්දී තමයි වැඩිපුර දැනෙන්නේ. 60 පැන්නම නැහැ. ගරාජ් එකකින් කිව්වා ටයර් අවුල් කියල. එක කොහොමද හරියටම දැනගන්නේ. ටයර් මාරු කරලා දුවල බලන්න දෙන්නෙත් නැනේ ටයර් ෂොප් වලින්. shocks වල නම් අවුලක් පේන්න නැහැ. රැක් එකේ නම් පොඩි play එකක් තියනවා. පොඩි misfire එකකුත් තියනවා. හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
    Tire, wheel alignment, suspension, steering assembly, chassis ඔය ඔක්කොම check කරන්න වෙනවා ඔය අවුල හොයන්න. ඔය පිළිවෙලට බලන්න. Chassis ඇද නම් කරන්න දෙයක් නැහැ. අනිත් ටික නම් හදන්න පුළුවන්.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Tire, wheel alignment, suspension, steering assembly, chassis ඔය ඔක්කොම check කරන්න වෙනවා ඔය අවුල හොයන්න. ඔය පිළිවෙලට බලන්න. Chassis ඇද නම් කරන්න දෙයක් නැහැ. අනිත් ටික නම් හදන්න පුළුවන්.
    chassis nam wadila na mchn. Shocks and tyres wenna athi godak durata. Hariyatma inspect karanna thanak dannawada? me yanwa widihata than 10kata giyoth leda 10k kiynawa.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Godak hethu thiyenne puluwan

    1. wheel aliment and balancing ( tire trumping ekka balaganin )

    2. lower arm wala bush anam manam awul thiyeddith oka wenawa
    3. thawa plug wala issue walatath enawa pelak welawata or engine mount kedilanam
    4. axel eke check karanna wei

    Mage oya okkoma kalata passe thamai axel eka gelewwe balinnam axel eka awul dennam hari vikarayak wela thibbe .
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    chassis nam wadila na mchn. Shocks and tyres wenna athi godak durata. Hariyatma inspect karanna thanak dannawada? me yanwa widihata than 10kata giyoth leda 10k kiynawa.
    ඕවා ඔක්කොම check කරන්න පුළුවන් place එකකට අරන් යන්න. Toyota lanka එකක් උබට දුරයි ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    chassis nam wadila na mchn. Shocks and tyres wenna athi godak durata. Hariyatma inspect karanna thanak dannawada? me yanwa widihata than 10kata giyoth leda 10k kiynawa.
    Rack eke play rkak tiyenawanan eken patan ganna.rack eka hadan netuwa mukuth karanna be
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    ඕවා ඔක්කොම check කරන්න පුළුවන් place එකකට අරන් යන්න. Toyota lanka එකක් උබට දුරයි ද?
    ඒකට දැම්මා බන්. ලෙඩ ගොඩක් කිව්වා shock mount, rack, misfire වල එහෙම. පිටිපස්සේ shocks හොඳයි කිව්වා.ගැස්සෙන එකට කිව්වේ ටයර් වල structure එක අවුල කියල තමයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මුලින්ම ටයර් ප්‍රෙශර් එක චෙක් කරගන්න...
    වෙනද දාන ටයර් ශොප් එකට නොදා වෙන තැනකට දාල බලන්න... මොකද ටයර් ශොප් වල මීටර් වල කරලිබරේශන් වෙනස්කම් තියෙන්න පුලුවන්...

    රැක් ප්ලේ එක කොහොමද...
    දැනෙන මට්ටමේ එකක්නං රැක් ප්ලේ එකක් තියෙනකොට වීල් එලයින්මන්ට් කරන්න බැහැ... රැක් මවුන්ට් චෙක් කරල බලන්න...

    එක ස්පීඩ් එකකදි දැනෙනවනං, වීල් බැලන්සින් වලට දාල චෙක් කරන්න වෙනව. ටයර් වටේ හොඳට අතගාල බලන්න ගෙඩි එහෙම මතුවෙලා තියෙනවද කියල... ටයර් වර්ගය සියැට්නං තව ටිකක් හොඳට බලන්න...

    වාහනේට පැච් එහෙම දාල තියෙනවනං, පැච් දාපු ගම් පටියෙ එළියට හිටින ඉතුරු කෑල්ල කපන්නෙ නැතුව ඉතුරු කරාමත් ඔය වගේ කේස් වෙනව... ඒ නිසා ටයර් ටික හොඳට චෙක් කරල බලන්න...
     
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකට දැම්මා බන්. ලෙඩ ගොඩක් කිව්වා shock mount, rack, misfire වල එහෙම. පිටිපස්සේ shocks හොඳයි කිව්වා.ගැස්සෙන එකට කිව්වේ ටයර් වල structure එක අවුල කියල තමයි.
    මට උඩ කියන්න බැරි වුණා engine mounts, gearbox mounts කොහොමද?

    Tire construction එක අවුල් නම් tire එකම මාරු කරන්න වෙනවා බං වෙන කරන්න දෙයක් නැහැ.