හොඳටම වැහැලා පායපු රෑක... කලින් වැස්ස වැස්සේ වැහි බිංඳු තාම ගස් කොළ වලින් වැටෙන සද්දේ ලාවට ඇහෙන ගමන්, ඒ වැහි බිංඳුම කාමරේ ඇඳ ලග ජනෙල් වීඳුරුව දිගේ හිමීට පහළට ගලා ගෙන යනව දකින ගමන්, උණු කෝෆි කෝප්පයක් තොල ගාගෙන මේක අහන් ලස්සන අතීත මතක ගොනු අතරෙ ටිකකට අතරමං වෙද්දී... .

