Yoga_කාමුක_හැඟුම්_පුබුදයි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Yoga_කාමුක_හැඟුම්_පුබුදයි

    AcroYoga කාමුක හැඟුම් පුබුදයි....

    AcroYoga ව්‍යායාම කෙරෙහි බොහෝ දෙනා තුළ ඇත්තේ අධික උනන්දුවකි. එය විලාසිතාවක්, ප්‍රවණතාවක් වන තරමට සමාජයේ පැතිර ගොස් ඇත. සිත සහ කය සමනය කර, පාලනය කිරීමට උපකාරී වන බව පැවසෙන යෝගා ව්‍යායාම සැබවින්ම ඵලදායක ද? ටයිම්ස් වෙබ් අඩවිය නව ග්‍රන්ථයක් පාදක කර ගනිමින් පවසා ඇත්තේ යෝගා හරහා කාමුක හැඟුම් පිබිදී, ආශාව වර්ධනය වන බවයි.

    පහතින් දැක්වෙන්නේ AcroYoga නම් යෝග ක්‍රමයට අයත් ඡායාරූප කිහිපයක්, මෙම යෝග ව්‍යායාම කිරීමේදී එම ව්‍යායාම කරන අයගේ මෙන්ප එය බලන අපගේද කාමුක හැගීම් පිපිදීම නිරායාසයෙන්ම සිදුවන බව නම් සත්‍යයකි.


    07-13.jpg


    06-16.jpg


    05-18.jpg


    04-21.jpg


    03-25.jpg


    01-27.jpg


    02-26.jpg


    19-1.jpg


    18-1.jpg


    17-1.jpg


    16-2.jpg


    15-3.jpg


    12-7.jpg


    11-8.jpg


    10-9.jpg


    09-11.jpg


    08-13.jpg
     
    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    අෆ්ෆොයි...මේ යෝගා කරන්න ගියොත් හතර හන්දි කඩා ගන්න වෙන්නෙ...:no::no::no:
    You must spread some Reputation around before giving it to chathupatiya again
     
    Mar 9, 2010
    432
    16
    0
    බලන අපගේද කාමුක හැගීම් පිපිදීම නිරායාසයෙන්ම සිදුවන බව නම් සත්‍යයකි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යෝග කියන්නෙ ව්‍යායාම් වර්ගයක්..........
    වැඩි පුරම වෙන්නේ ඇඟපත හැදෙන එක..............
    භාවනාවකට වඩා ගොඩක් වෙනස්.............
    හැබැයි භාවනාවත් එක්කම කරනවනම් මේවගෙං කාමය ඇවිස්සෙන්නේ බලන් ඉන්න අයට..............
    ඒ මිනිස්සුංට නෙමේ.................
     

    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    හපොයියා;13191627 said:
    බලන අපගේද කාමුක හැගීම් පිපිදීම නිරායාසයෙන්ම සිදුවන බව නම් සත්‍යයකි

    Sira kathawa :P
     

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    හපොයියා;13191627 said:
    බලන අපගේද කාමුක හැගීම් පිපිදීම නිරායාසයෙන්ම සිදුවන බව නම් සත්‍යයකි

    :D:D :D :D :D :D :D :D