Yoga_කාමුක_හැඟුම්_පුබුදයි
AcroYoga කාමුක හැඟුම් පුබුදයි....
AcroYoga ව්‍යායාම කෙරෙහි බොහෝ දෙනා තුළ ඇත්තේ අධික උනන්දුවකි. එය විලාසිතාවක්, ප්‍රවණතාවක් වන තරමට සමාජයේ පැතිර ගොස් ඇත. සිත සහ කය සමනය කර, පාලනය කිරීමට උපකාරී වන බව පැවසෙන යෝගා ව්‍යායාම සැබවින්ම ඵලදායක ද? ටයිම්ස් වෙබ් අඩවිය නව ග්රන්ථයක් පාදක කර ගනිමින් පවසා ඇත්තේ යෝගා හරහා කාමුක හැඟුම් පිබිදී, ආශාව වර්ධනය වන බවයි.
පහතින් දැක්වෙන්නේ AcroYoga නම් යෝග ක්‍රමයට අයත් ඡායාරූප කිහිපයක්, මෙම යෝග ව්‍යායාම කිරීමේදී එම ව්‍යායාම කරන අයගේ මෙන්ප එය බලන අපගේද කාමුක හැගීම් පිපිදීම නිරායාසයෙන්ම සිදුවන බව නම් සත්‍යයකි.

Last edited: