Yoghurt කලත් ඉවරයි සිංහලු

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එතනම කනවනම් තමයි ඉතින් හැඳි ඕනෙ. ගෙදර ගෙනකොට නම් මම ඉස්සර ඉඳලම දුන්නත් එපා කියනවා. ගෙදර තේ හැඳි තියෙන නිසා නිකං ප්ලාස්ටික් ඕනි නෑ. හැබැයි එතන කන්න නම් දැන් බැග් එකේ හැන්දක් දාගෙන තමා යන්න වෙන්නේ...☹️
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    cardboard hadi dunna neda.
    එක දෙන්නෙත් නෑ බන් ඒක එක සැරයක් සෙට් උනා එකෙන් කන්න බෑ බන් පට්ට අවුල්

    api nam awurudu ganak thisse hadi ganne na,
    තේ හැන්දෙන් කද්දී සෙට් නැනේ බන් යෝගට් එක.
    ------ Post added on Mar 23, 2022 at 4:47 PM