youtube උදව්වක් සිඞ්හලු !!!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
youtube උදව්වක් සිඞ්හලු !!!

උදාව් සිඞ්හලු.... :dull: :dull: :dull:
ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ආවෙ මේක අහන්නමයි :baffled: :baffled: :baffled:
යූටියුබ් එකේ ෆුලි බෆර්ඩ් වුන වීඩියෝස් ආයෙ වෙනමම ඩව්න්ලෝඩ් නොකර, බ්‍රව්සර් කැශ් එකෙන් ගන්න ක්‍රමයක් තියෙනවද ? :dull: :dull:
ක්‍රොම් හෝ ෆයෆොක්ස් වලිං.. :dull: :dull:
ගූගල් කලා.. :dull: :dull:
කියන එක එක ටූල්ස් දාල බැලුව.. :dull: :dull:
ක්‍රොම් කැශ් එකේ, මීඩියා කැශ් එකේ තියෙන ෆයිල් එකින් එක ෆෝමැට් වෙනස් කර කර බැලුව.. :dull: :dull:
මුහු.. එකක්වත් ප්ලේ වෙන්නෑ.. :no: :no:
ලෝඩ් වුනු mp3 කෑලි නම් තියෙනව.. :nerd: :nerd:
ඒත් කොහෙවත් ලෝඩ් වුනු වීඩියෝස් නෑ :no: :no:
ක්‍රොම්ම නැතත් පයර්පොක්ස් එකෙන් හරි ලෝඩ් වෙනකං ඉඳල ගන්න පුළුවන් ක්‍රමයක් තියේ නං කියන්න.. :yes: :yes:
කල්ල වැඩ කල ක්‍රමයක් කියන්න.. :yes: :yes:
බම්ප්... :sorry: :sorry:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Issaranam ohoma cache una eth den wenne na.. YT eken den denne expire wena dynamic link ekak video ekata.. plugins gena nam danne na.. hebei ithin plugin denmath server eken expire wenawanam karanna deyak na ne :dull:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Video Eka Play Wena Athare Balapanz Bn...Ethakota Ara Play wena Video Eka Size Ekatama Temp File Ekak Thiyanawa...ake copy 1k wenma aeagena ake..format eka change karapan...mamath issara oka kara mthaka na bn
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Video Eka Play Wena Athare Balapanz Bn...Ethakota Ara Play wena Video Eka Size Ekatama Temp File Ekak Thiyanawa...ake copy 1k wenma aeagena ake..format eka change karapan...mamath issara oka kara mthaka na bn

    එහෙම කලා බං....
    ඒත් ඒ එක ෆයිල් එකක්වත් ඕපන් කරන්න බෑ :no: :no:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    තියරටිකලි ෆෝමැට් එක වැදගත් වෙන්නෑ බං :no: :no:
    mp3 වලට වුනත් mp4 දුන්නාම වැඩ :yes: :yes:
    flvත් දීල බලන්නං :yes:

    තියරටිකලි:eek::eek:

    hmm...Balaapan...Mama Issara Bewa Bn...Anemanda..:dull:
    Onemanam Ithin Extention 1k daganin bn mama ehemaii baanne..:)

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තියරටිකලි:oo::eek::eek::eek:[/QUOTE]

    hmm...Balaapan...Mama Issara Bewa Bn...Anemanda..:dull:
    Onemanam Ithin Extention 1k daganin bn mama ehemaii baanne..:)

    [/QUOTE]

    ඩේට කාගෙන අලුතෙන්ම බාන්නැතුව දැනටමත් ලෝඩ් වෙලා තියෙන එකම සේව් වෙන එක්ස්ටෙන්ශන්ස් තියෙනවද ? :dull: :dull:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    [/QUOTE]

    ඩේට කාගෙන අලුතෙන්ම බාන්නැතුව දැනටමත් ලෝඩ් වෙලා තියෙන එකම සේව් වෙන එක්ස්ටෙන්ශන්ස් තියෙනවද ? :dull: :dull:[/QUOTE]

    Mamanam Use Karanne Meka bn..Awlak Na...Firefox walata...

    90058.png

    90054.png

    https://addons.mozilla.org/en-US/firefox/addon/1-click-youtube-video-downl/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඩේට කාගෙන අලුතෙන්ම බාන්නැතුව දැනටමත් ලෝඩ් වෙලා තියෙන එකම සේව් වෙන එක්ස්ටෙන්ශන්ස් තියෙනවද ? :dull: :dull:[/QUOTE]

    Mamanam Use Karanne Meka bn..Awlak Na...Firefox walata...

    90058.png

    90054.png

    https://addons.mozilla.org/en-US/firefox/addon/1-click-youtube-video-downl/
    [/QUOTE]

    ඕකෙන් ඩව්න්ලෝඩ් නොවී ලෝඩ් වෙලා තියෙන එක සේව් වෙනවද ? :dull: :dull:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඩේට කාගෙන අලුතෙන්ම බාන්නැතුව දැනටමත් ලෝඩ් වෙලා තියෙන එකම සේව් වෙන එක්ස්ටෙන්ශන්ස් තියෙනවද ? :dull: :dull:

    Mamanam Use Karanne Meka bn..Awlak Na...Firefox walata...

    90058.png

    90054.png

    https://addons.mozilla.org/en-US/firefox/addon/1-click-youtube-video-downl/
    [/QUOTE]

    ඕකෙන් ඩව්න්ලෝඩ් නොවී ලෝඩ් වෙලා තියෙන එක සේව් වෙනවද ? :dull: :dull:[/QUOTE]

    Download Wenawa bn...:dull:
    Ubata Onema Cache Walin Save Karagannada?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඕකෙන් ඩව්න්ලෝඩ් නොවී ලෝඩ් වෙලා තියෙන එක සේව් වෙනවද ? :dull: :dull:[/QUOTE]

    Download Wenawa bn...:dull:
    Ubata Onema Cache Walin Save Karagannada?
    [/QUOTE]

    ඔව් බං...
    ඩව්න්ලෝඩ් කරන්නැතුව කැශ් එකෙන්ම සේව් වෙන්න ඕනෙ :nerd: :nerd: