youtube උදව්වක් සිඞ්හලු !!!
උදාව් සිඞ්හලු....

ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ආවෙ මේක අහන්නමයි

යූටියුබ් එකේ ෆුලි බෆර්ඩ් වුන වීඩියෝස් ආයෙ වෙනමම ඩව්න්ලෝඩ් නොකර, බ්රව්සර් කැශ් එකෙන් ගන්න ක්රමයක් තියෙනවද ?

ක්රොම් හෝ ෆයෆොක්ස් වලිං..

ගූගල් කලා..

කියන එක එක ටූල්ස් දාල බැලුව..

ක්රොම් කැශ් එකේ, මීඩියා කැශ් එකේ තියෙන ෆයිල් එකින් එක ෆෝමැට් වෙනස් කර කර බැලුව..

මුහු.. එකක්වත් ප්ලේ වෙන්නෑ..

ලෝඩ් වුනු mp3 කෑලි නම් තියෙනව..

ඒත් කොහෙවත් ලෝඩ් වුනු වීඩියෝස් නෑ

ක්රොම්ම නැතත් පයර්පොක්ස් එකෙන් හරි ලෝඩ් වෙනකං ඉඳල ගන්න පුළුවන් ක්රමයක් තියේ නං කියන්න..

කල්ල වැඩ කල ක්රමයක් කියන්න..

බම්ප්...

හෆොයි..