bari nam wenne na machan
mulika ewa igenagena
exp eka enna wada tikak kala nam goda
Mcn youtube eken goda giya aya nemei ahuwe. Graphic design youtube eken goda giya kenek ahuwe
Mata mathaka widiyata Marques eka video ekaka kiyanawa eya edit karanna igena gatte thaniyama kiyala.
දැන් උබ ඕක අහන්නේ ඌ ගොඩ ගියපු වීඩියෝ ටික ඉල්ලන් බලන්නද
නැත්නම් එහෙම ගොඩ ගිය උන් ඉන්නවා ඒක නිසා මටත් ගොඩ යන්න පුළුවන් කියලා හිත හදාගන්නද![]()