Youtube ගොඩද?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    dan machan yourtube eke godakma thiyenne sinhala kello dala wala katha kiyawana ewa..munta mewayn salli labenawada? oya wage ewata adsense aprove wenne na neda?
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    You Tube Thread එක මටත් බලන්න ඕන

    සහෝ... උබ You Tube එක ගැන දාල තියෙන Thread ටිකේ ලින්ක් ටික මට එවහන්කො බොක්ක.
    මම හෙව්ව මචං හම්බ උනේ නෑ.​

    ;)සර්ච් කරන්න ගියාම පට්ට නූල් ගොඩක්නෙ තියෙන්නෙ බොට. පිස්සු හැදෙනව එතන හොයන්න ගියාම ;)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සහෝ... උබ You Tube එක ගැන දාල තියෙන Thread ටිකේ ලින්ක් ටික මට එවහන්කො බොක්ක.
    මම හෙව්ව මචං හම්බ උනේ නෑ.​

    ;)සර්ච් කරන්න ගියාම පට්ට නූල් ගොඩක්නෙ තියෙන්නෙ බොට. පිස්සු හැදෙනව එතන හොයන්න ගියාම ;)

    උබට හම්බ උනොත් මටත් එවපන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    reputation_neg.gif
    Youtube ගොඩද? 02-26-2020 10:34 PM sadun Buwa

    :confused::confused::confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සහෝ... උබ You Tube එක ගැන දාල තියෙන Thread ටිකේ ලින්ක් ටික මට එවහන්කො බොක්ක.
    මම හෙව්ව මචං හම්බ උනේ නෑ.​

    ;)සර්ච් කරන්න ගියාම පට්ට නූල් ගොඩක්නෙ තියෙන්නෙ බොට. පිස්සු හැදෙනව එතන හොයන්න ගියාම ;)

    https://www.islandbrotips.com/2020/02/blog-post_71.html
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    machan puluwannam sinhala sub dala english walin karapan. more reach and audience.ape godak un mewa balanne na..gossip, nude, politics wage dewal arenna

    English වලින් voice කරලා ඒකම translate වෙලා සිංහල sub වැටෙන්න හදන්න කියල නේද කියන්නේ ? එහෙම කලාම නිවැරදි සිංහල වාක්‍ය / තේරුම් එන්නේ නෑ.
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන් මමත් youtube channel එකක් හැදුවා...top10,gaming walkthrough වගේmultiple niche target කලා එකෙදි...මට කියප්න් බ්න් මන් ඒකට creative common videoinclud kalata awulak nadda kiyala සහ ගොඩක් niches targetb කලාට කමක් නැද්ද් කියාලා....thanksinbadvance
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මචන් මමත් youtube channel එකක් හැදුවා...top10,gaming walkthrough වගේmultiple niche target කලා එකෙදි...මට කියප්න් බ්න් මන් ඒකට creative common videoinclud kalata awulak nadda kiyala සහ ගොඩක් niches targetb කලාට කමක් නැද්ද් කියාලා....thanksinbadvance
    Top 10 Compilation type video karanawa nam ewata dan adsense denne nathi seen ekak thiyenawa.poddak hoyala balanna..
    creative common video danawa nam video ekata mokakhari oya value ekak add karanna one.. ekko voice naththam editing walin...
    ehema nathiwa nikamma creative common video dala haduwoth adsense denne nae..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    Top 10 Compilation type video karanawa nam ewata dan adsense denne nathi seen ekak thiyenawa.poddak hoyala balanna..
    creative common video danawa nam video ekata mokakhari oya value ekak add karanna one.. ekko voice naththam editing walin...
    ehema nathiwa nikamma creative common video dala haduwoth adsense denne nae..

    Compliation වලට දෙනවා. But videos must be your own and unique content.
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    channel ekak patan ganna asai. danne na habai. udawu karanna puluwanda, sinha minissu hari irisiyai ne bn. nikm hithala balanna me page eke inna aya kochara innawada hamoma sub karath kochara innawada, hamotama udawu kara gatthoth okkoma godane,
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    මචං මෙතන පොස්ට් දැකල මටත් ආසාවක් අවා channel එකක් පටන් ගන්න ඉතින් වැඩේ පටන් ගත්තා උබලත් පුළුවන් වීදියට මට සප්පොර්ට් එකක් දෙන්න කියල ඉල්ලනවා මේක තාම ලින්ක් එක.

    https://www.youtube.com/channel/UCQTkKpJAcXajHboxEeWFThg
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කවුරුහරි එකෙක් මට
    XibitZ ගෙ Youtube සහ ඔය Adsense වගේ සීං ගැන තියෙන පෝස්ට් ටිකේ ලින්ක් ටික දාල දියන්න්කො වස්තුවේ PM කරල.. පීස්.. මට හොයාගන්න බෑ බොලේ..