උන්ගේ මස් එක...
මගේ මස් එක...
ඇයි බන් එහෙම....





මගේ මස් එක...
ඇයි බන් එහෙම....
ඒකෙ විනාඩි 15ක් කිව්වේ, මාත් ඉතින් විනාඩි 15 කළා අනික අඩිය අල්ලනවා තව තිබ්බම.Thawa wathura hindapan. Hodi wadi. Umba damme badapu thunapaha nemei da

මට නම් පේන්නේ වැඩියෙන් දාලා වගේඔයයි මොනා හරි අඩුවෙන් දැම්මයි![]()
![]()

නෑනේ බන්,. සේරම හරියකට දැම්මා. වෙනසකට තියෙන්නේ ඌ දාන්නේ මී කිරි. මම දැම්මේ යෝගට්., මීකිරි කියල ගෙනල්ල තියෙන්නේ යෝගට්,.ඔයයි මොනා හරි අඩුවෙන් දැම්මයි![]()
![]()

උන්ගේ මස් එක...
![]()
මගේ මස් එක...
![]()
ඇයි බන් එහෙම....
![]()