youtube රෙසිපියකට මස් හැදුවා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    උන්ගේ මස් එක...

    1ZRFdb8.png


    මගේ මස් එක...

    O2c5mu2.png


    ඇයි බන් එහෙම....
    😣😣😣😣😣
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඇති ආයෙ දවසක හදපන්. දැන් ඕකට වගකියන්න හන්දියෙන් පාන් රාත්තල් දෙකක් අරන් ඇවිල්ලා PM එකක් දාපන් මං ලොග් වෙන්නම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    ඔයයි මොනා හරි අඩුවෙන් දැම්මයි 🤔 :rolleyes:
    නෑනේ බන්,. සේරම හරියකට දැම්මා. වෙනසකට තියෙන්නේ ඌ දාන්නේ මී කිරි. මම දැම්මේ යෝගට්., මීකිරි කියල ගෙනල්ල තියෙන්නේ යෝගට්,.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,930
    113
    ආශ්චර්යමත් රටක
    Miris kudu badala danna tibunada?
    Eken and badapu thunapaha walin tamai kalu pata enne.

    Oita wada thada pata karanna puluwan. But, oya video wala photos wala colours ehema hadala, edit karala atte. E nisa 100% ma e wage wei kiyala hitanna epa. But 90% wath ganna puluwan.

    Waturath tikak aduwen danna machan. Mokada chicken wala watura eliyata enawa godak.