youtube වීඩියෝ සයිට් help
Yllix එකේ Adlut Ads වලට වැඩියෙන් ගෙවන නිසා මම Sub Domain එකකින් Health Tips වීඩියෝ සයිට් එකක් හැදුවා. මේකේ මම දාන්නේ Youtube එකේ තියෙන Health Tips වගේ ලිංගික දේවල් ගැන තියෙන වීඩියෝ. අසබ්ය රුප , වදන් නැහැ නමුත් ලිංගිකත්වය ගැන කියවෙනවා වැඩි නිසා මාව අල්ලන් යයිද ?

Last edited: