youtube වීඩියෝ සයිට් help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    youtube වීඩියෝ සයිට් help

    Yllix එකේ Adlut Ads වලට වැඩියෙන් ගෙවන නිසා මම Sub Domain එකකින් Health Tips වීඩියෝ සයිට් එකක් හැදුවා. මේකේ මම දාන්නේ Youtube එකේ තියෙන Health Tips වගේ ලිංගික දේවල් ගැන තියෙන වීඩියෝ. අසබ්‍ය රුප , වදන් නැහැ නමුත් ලිංගිකත්වය ගැන කියවෙනවා වැඩි නිසා මාව අල්ලන් යයිද ?

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අසබ්‍ය රුප , වදන් නැහැ නමුත් ලිංගිකත්වය ගැන කියවෙනවා වැඩි නිසා මාව අල්ලන් යයි කියලා හිතේ බයක් තියෙනවා උබල මොකද හිතන්නේ මේක ගැන මට කෙලවෙයිද ?

    :lol::lol::lol:

    pissuda hatida :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අසබ්‍ය රුප , වදන් නැහැ නමුත් ලිංගිකත්වය ගැන කියවෙනවා වැඩි නිසා මාව අල්ලන් යයි කියලා හිතේ බයක් තියෙනවා උබල මොකද හිතන්නේ මේක ගැන මට කෙලවෙයිද ?

    :lol::lol::lol:

    pissuda hatida :D

    මම හිතං හිටියේ අවුලක් නැහැ කියලා මගේ fB එකේ ඉන්න නෑයෙක් අද උදේ කිව්වා වැඩේ බයානකයි කියලා. එයා ඊට පස්සේ ගෙදර අයට කියලා ගෙදරින් කිව්වා ඕවා කරන්න ගිහින් හිරේ ගියොත් බේරගන්න එන්නේ නැහැ කියලා. කොසු පාර දීලාම කිව්වේ :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම හිතං හිටියේ අවුලක් නැහැ කියලා මගේ fB එකේ ඉන්න නෑයෙක් අද උදේ කිව්වා වැඩේ බයානකයි කියලා. එයා ඊට පස්සේ ගෙදර අයට කියලා ගෙදරින් කිව්වා ඕවා කරන්න ගිහින් හිරේ ගියොත් බේරගන්න එන්නේ නැහැ කියලා. කොසු පාර දීලාම කිව්වේ :lol:

    umbalayi nayo gedara minissu ochcharatama umba karana dewal gana
    ah gahagenada inne unta ubawa sure nadda umbe naya hadda gode gobbayek :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    umbalayi nayo gedara minissu ochcharatama umba karana dewal gana
    ah gahagenada inne unta ubawa sure nadda umbe naya hadda gode gobbayek :lol:

    ඒ හැටි බන් උන්ගේ එහෙම තමයි වෙලවකට් වදයක් වගේ උන් මට , අම්මට ඔය නෑයෝ හැම නිතෙරම බන්නේ මට පරිගණකයක් අරන් දුන්නා කියලා. මාරම ඉර්ශියාවකින් ඉන්නේ උන් මාත් එක්ක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    educational sex materials awlak na ban.. uba dildo gana unath educational type eken karanawa nam no problem. sex videos unath awlak na. position wage dewal. (Kama suthra)
     
    • Like
    Reactions: Nadun26

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    ඕවා ඉතින් අහලපහල උන්ටයි ගෙදර අයටයි කියන්න යන්නේ මොකටද සද්ද නැතුව ගේම ගහගනින් :lol: උඹට කෙලෙව්වොත් කෙලවන්නේ ඔය අහල පහල එකෙක් හරි උබේ නෑදෑයෙක් හරි තමා :lol:
     
    • Like
    Reactions: Nadun26

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඒ හැටි බන් උන්ගේ එහෙම තමයි වෙලවකට් වදයක් වගේ උන් මට , අම්මට ඔය නෑයෝ හැම නිතෙරම බන්නේ මට පරිගණකයක් අරන් දුන්නා කියලා. මාරම ඉර්ශියාවකින් ඉන්නේ උන් මාත් එක්ක.
    Important - Sex education age limit eka 11+. e kiyanne 11+ ayata warn karanna ENTER wenna kalin. Breaking that law will cause to sue you and fine upto 5 years imprisonment.

    Additionally - Advertisements wala porno graphics contents thiyenna ba. Ewa thibila mattu unoth ata deka lachchuwe.. :lol: ("Come fcuk me tonight" wage ads danna epa)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Important - Sex education age limit eka 11+. e kiyanne 11+ ayata warn karanna ENTER wenna kalin. Breaking that law will cause to sue you and fine upto 5 years imprisonment.

    Additionally - Advertisements wala porno graphics contents thiyenna ba. Ewa thibila mattu unoth ata deka lachchuwe.. :lol: ("Come fcuk me tonight" wage ads danna epa)

    mona boruda ban umbalaa oya kiyanne sinhalen thiyena nisada, .lk domain ekak nam thava nithiyak hari kiyanna puluwan, ona tharam oya wage site
    thiyenawa fb page thiyenawa u karana ekama allanawaa pissu naththan shok lankave un karana pron sitema kochchara thiyenawada umbalage molawal hoda na :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    danna epa ban........ tiyana ekak natii waiiiiiiiiiiiiiiiiiiiii

    :frown:

    educational sex materials awlak na ban.. uba dildo gana unath educational type eken karanawa nam no problem. sex videos unath awlak na. position wage dewal. (Kama suthra)

    thanks ehanam aulk nahae

    rep +4

    ȜMA X;21159613 said:
    ඕවා ඉතින් අහලපහල උන්ටයි ගෙදර අයටයි කියන්න යන්නේ මොකටද සද්ද නැතුව ගේම ගහගනින් :lol: උඹට කෙලෙව්වොත් කෙලවන්නේ ඔය අහල පහල එකෙක් හරි උබේ නෑදෑයෙක් හරි තමා :lol:

    :yes:

    rep +4

    Important - Sex education age limit eka 11+. e kiyanne 11+ ayata warn karanna ENTER wenna kalin. Breaking that law will cause to sue you and fine upto 5 years imprisonment.

    Additionally - Advertisements wala porno graphics contents thiyenna ba. Ewa thibila mattu unoth ata deka lachchuwe.. :lol: ("Come fcuk me tonight" wage ads danna epa)

    thanks machan

    rep +4

    mona boruda ban umbalaa oya kiyanne sinhalen thiyena nisada, .lk domain ekak nam thava nithiyak hari kiyanna puluwan, ona tharam oya wage site
    thiyenawa fb page thiyenawa u karana ekama allanawaa pissu naththan shok lankave un karana pron sitema kochchara thiyenawada umbalage molawal hoda na :lol:

    ela thanks

    ubata rep denna bahalu man dawasak dunna.

    thanks machan

    rep +4

    elakiri eke ube sites share krala ad walata kelawa ganna epa

    hari macho

    rep +4
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    deka lachchuwata daddi aruth karanneth muth karanne kiyala wadak na. nithi wirodhi nam ithin ahu unoth badu thama. mama ubata kiwwe law rules. take it or leave it. it's ur call. :cool:

    මම ඒක අයින් කරා බන්. ඕකෙන් මාස්ට ලැබෙන්නේ ඩොලර් 6ක් ඩොලර් 6කට ඇට දෙක කුඩු කරගන්න බැරි නිසා අයින් කරා. මේක තමයි කලින් කරේ ඕක කරනවා දිගටම එකේනම් ලිංගික දේවල් ඇත්තේම නැහැ. එත් එක ක්ලික් එකට 0.01 ලැබෙන්නේ :)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මම ඒක අයින් කරා බන්. ඕකෙන් මාස්ට ලැබෙන්නේ ඩොලර් 6ක් ඩොලර් 6කට ඇට දෙක කුඩු කරගන්න බැරි නිසා අයින් කරා. මේක තමයි කලින් කරේ ඕක කරනවා දිගටම එකේනම් ලිංගික දේවල් ඇත්තේම නැහැ. එත් එක ක්ලික් එකට 0.01 ලැබෙන්නේ :)
    domain eka ayin karapan ban. meke inna un invalid clicks gahanawa. :no: