ඇතුලට වරෙන්කො.......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
මචං මන් යුටියුබ් ඇඩ්සෙන්ස් වලට lyrics වීඩියෝ ටිකක් හදල දාන්න බැලුවේ..සාර්ථක වෙයිද දන්නේ නැහැ.. එත් කරලම බලන්න එපැයි...


මට තියෙන ප්‍රශ්නේ මචං මන් ඕවට සින්දු දැම්මම ඒව copyrights කියල අල්ලයිද.. ඉන්ග්ලිෂ් සින්දු එහෙම...?
අනික ඔය සයිඩ් එකට views එනවද?



මට තියෙන ප්‍රශ්නේ මචං මන් ඕවට සින්දු දැම්මම ඒව copyrights කියල අල්ලයිද.. ඉන්ග්ලිෂ් සින්දු එහෙම...?
අනික ඔය සයිඩ් එකට views එනවද?

pissek ne oii



