Youtube Advertisements එපා වෙනවා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    අහපු කෙනා දැක්කම හිනා යනවා
    මේ මම කලිනුත් Premium ට්‍රයල් එකක් දැම්ම
    මම නිකමට ඊයෙ ආයෙත් බැලුව. එකම ඊමේල් එක. ආයෙත් ට්‍රයල් එකක් හම්බුණානෙ බං 😅
    හැබැයි කලින් ට්‍රයල් එක අරන් අවුරුද්දකට වැඩිද මංද

    Premium එකට තියෙනව බං 1080p Enhanced Bitrate කියල මගුලකුත් :cool:
     
    • Like
    Reactions: windows_ubuntu

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    Oya monawa dammath wedak ne yt video wala sponsor segments balanna wenawa. Premium userslatath balanna wenawa. Sponsorblock extension eken wede tikak shape karaganna puluwan


    ------ Post added on Mar 6, 2025 at 2:49 AM
    පකෝ sponsor block Revanced එක අ‍ැතුළෙම තියෙනවා. උඹට අ‍ැස් පේන් නැද්ද? Natively supported.
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මාර Advertisement තොගයක්නෙ play wennee.
    සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
    Screenshot 2025-03-06 105841.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    පකෝ sponsor block Revanced එක අ‍ැතුළෙම තියෙනවා. උඹට අ‍ැස් පේන් නැද්ද? Natively supported.

    මී හරකෝ sponsorblock දැම්මත් වැඩේ යන්තන් ගොඩ යනවා විතරයි කියල මම කිව්වේ 🤦
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,869
    113
    මාර Advertisement තොගයක්නෙ play wennee.
    සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
    ithin Paid version ekak araganinko. oya tharamata hinganno wenna epa. maha ganak wenneth na.
     
    • Like
    Reactions: olu bakka

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,657
    113
    Gampaha
    මාර Advertisement තොගයක්නෙ play wennee.
    සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
    ඇඩ්ෆ්‍රී තර්ඩ් පාටි ඇප් එකකින් යන්න.
    මම යන්නෙ, ඔපෙරාමිනි.
    ආයෙ බ්‍රේවු ඇප් එකත් සුපිරි. සිංදු එහෙම බැක්ග්‍රවුන්ඩු ප්ලේ කරල තියන්නත් පුලුවන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    Revanced තියෙද්දි නිකන් දුක් විඳින්නෙ අ‍ැයි බං තොපි? Ad විතරක් නෙවෙයි sponsored segment, call to action segment පවා skip කරන්න පුළුවන්. Background play, pinch to zoom, custom video speed 0.01x to 100x වෙනකල්, Skip to highlight (සමහර පත හෑලි tutorial වල එහෙම හෑලි skip කරල වැදගත් තැනට) සහ තවත් features කෝටියක් විතර තියෙනවා ඕයි. සම්පූර්ණ free.



    meka desktop version eke wada karanne nane kukuloh