Youtube channel එකක් පටන් ගත්තා

ramith075

Member
Mar 9, 2015
26
2
0
36
Youtube channel එකක් පටන් ගත්තා

:D මම Youtube channel එකක් පටන් ගත්තා යාලුවනේ මගේ channel එක හොදද බලල
හොදයි වගේ නම් subscribe කරන්න අමතක කරන්න එපා

ඔයාලත් චැනල් එකක් පටන් ගන්න ඉන්නව නම් දැනගන්න දෙයක් තිනවානම් comment karanna








 
Last edited:

ramith075

Member
Mar 9, 2015
26
2
0
36
logo animation fiver එකෙන් හදව ගත්තේ . music youtube ekata support වෙන්න ඕනේ.
අපිට ඕන ඕන music දාන්න බෑ. support කරන ඒවා download කර ගන්න පුළුවන්
 
Last edited:

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    Music ekanan tikak common vadiy neda.. Tikak unique ekak use karapan machan..
    Loyalty free eva thiyenavane,...


    Good luck