මම අද කියන්න යන්නේ youtube video එකක් online mp4 ,3gp ,FLV,හා mp3 යන format වලින් බාගන්න විදිහක් ගැන.
- ඔබට අවශ්‍ය video එකේ URL එක මෙහි ඇති YouTube URL නම් කොටුවට past කරන්න.
උදා
- ඉන්පසු ඔබට අවශ්‍ය video නැත්නම් mp3 formact එකක් select කරගෙන convert කරගන්න.
- දැන් ඔබට අවශ්‍ය video එක convert වී විනාඩි කිහිපයකින් download වීමට පටන් ගනු ඇත.
මෙන්න site එක.
ඔන්න දැන් ඔබට ඕනෑම විදෙඕ වක් ඕනෑම format එකකින් බාගත හැක.හොදයි නම් රේප් එකක් දීලම යන්න හොදේ.

HTML:
http://ixconverter.com/
ඔන්න දැන් ඔබට ඕනෑම විදෙඕ වක් ඕනෑම format එකකින් බාගත හැක.හොදයි නම් රේප් එකක් දීලම යන්න හොදේ.

+
.