Youtube.com

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මම අද කියන්න යන්නේ youtube video එකක් online mp4 ,3gp ,FLV,හා mp3 යන format වලින් බාගන්න විදිහක් ගැන.


    • ඔබට අවශ්‍ය video එකේ URL එක මෙහි ඇති YouTube URL නම් කොටුවට past කරන්න.
    උදා
    screenhunter01sep171036.jpg



    • ඉන්පසු ඔබට අවශ්‍ය video නැත්නම් mp3 formact එකක් select කරගෙන convert කරගන්න.

    • දැන් ඔබට අවශ්‍ය video එක convert වී විනාඩි කිහිපයකින් download වීමට පටන් ගනු ඇත.
    මෙන්න site එක.
    HTML:
    http://ixconverter.com/

    ඔන්න දැන් ඔබට ඕනෑම විදෙඕ වක් ඕනෑම format එකකින් බාගත හැක.හොදයි නම් රේප් එකක් දීලම යන්න හොදේ.
    :rolleyes: :rolleyes: :rolleyes: