බොහොම ස්තූතියි මචං වචන ටිකට සහ උපදෙස් ටිකට. ඒකිට ටිකක් ඉංග්‍රීසියෙන් කම්පීරින් කරගන්න අමාරුයි. නැත්නම් මමත් මුලින්ම ට්‍රයි කලේ ඉංග්‍රීසියෙන් කරන්න. අනිත් ටික කරන්න ට්‍රයි කරන්නම්.මේකට ලියන්නම ඕන. මචන් අංක එකටම උඹල දෙන්නගෙ මේ වැඩේ අගය කරන්නම ඕන. මොකද මෙහෙම හිතන උන් හරීම අඩුයි.
ඊලඟට, වයිෆ්ට ඉන්ග්ලිශ් වලින් කරන්න කියපන්. මොකද සින්හල ඕඩියන්ස් එක අඩු හින්ද. උඹල කෝටි දෙකකින් 500ක් හොයන්න උත්සාහ කරද්දි, කෝටි 200කින් කීයක් එයිද? ලයිට් එක මූන ඉස්සරහින් ගහන්න එපා මචන්. සයිඩ් එකෙන් ගහපන්. අර බ්ලැක් බැක්ග්‍රවුන්ඩ් වීඩියෝ එකෙත් ස්පෙක්ස් හින්ද ඒක අවුලක් වගේ දැනෙනවා. සුභ පතනව උඹල දෙන්නටම මචන්ලා.
පෝර්න් හබ් කරන්න බෑ මචං.. සත පහක් නොලැබුණත් මෙහෙම වැඩක් කලාම හිතට හරි නිදහස්.. සීයක් දෙසීයක් බැලුවත් හිතට සැහැල්ලුයි මචංක්රිකට් නම් දිරවන්නේ නැ.
වෙන සයිට් එකක් තියෙනවා එවන්නද ? එකේ channel එකක් පටන් ගත්තොත් නම් හොද ගානක් හොයාගන්න පුළුවන්
අඩෝ එහෙමත් සීන් එකක් තියනවද?අඩෝ තරහ වෙන්න එපා මචන් ,පිරිමි පුරුද්දක් වශයෙන් ක්‍රිකට් ගැන ගෑනු කියන දේවල් අහන්නෑ .
වෙන මොකක් හරි niche එකකින් ගේම ගහං .
ගුඩ් ලක්
ඒ කිව්වේ මචං...Video ඔක්කොම පරණ පාටයි
ඕන තැනක එහෙමයි බං ,ශේප් එකේ උබේ චැනල් එක ගැන නොකියා පිරිමි යාලුවන්ගෙන් අහපංකොඅඩෝ එහෙමත් සීන් එකක් තියනවද?
උඹේ වයිෆ් ක්ලැසිකල් ලූක්අඩෝ එහෙමත් සීන් එකක් තියනවද?
ඒ කිව්වේ මචං...
------ Post added on Jun 28, 2023 at 11:27 PM
ඒක තමා බං ,මුන් වෙනස් වෙන්නැතුව niche එක වෙනස් වෙන එක ලේසී ,උඹේ වයිෆ් ක්ලැසිකල් ලූක්
කියවන විදියත් කැලිකල් ලූක්
Video වල Color Grading උනත් ක්ලැසිකල් ලූක් එකක් තියෙන්නේ
Thumbnail එකත් එහෙම තමා
ස්තූතියි මචං.. ඒ ටික වෙනස් කරගන්න ට්‍රයි එකක් දෙන්නම්. අපි දෙන්නම ටිකක් ඔඩ් කලර් වලට කැමති නිසයි එහෙම එඩිට් කලේ..උඹේ වයිෆ් ක්ලැසිකල් ලූක්
කියවන විදියත් කැලිකල් ලූක්
Video වල Color Grading උනත් ක්ලැසිකල් ලූක් එකක් තියෙන්නේ
Thumbnail එකත් එහෙම තමා
බොහොම ස්තූතියි මචං අදහස් ටිකට. සෑහෙන්න වටිනවා.තව මචන් Audio ගැන හිතපන්. සමහර තැන් වල mono sound තියෙන්නේ. හරියට Audio Balance කරලා නැහැ. කන් දෙක තාම කීන් ගානවා.
වයිෆ් ගේ කන්නාඩි දෙකත් මාරු කරපන්. එතකොට හොඳ ලුක් එකක් එයි. කතා කරන විදිය තව Practice කරන්න කියන්න. නිකන් වචන පැටලි පැටලි කියනවා වගේ ගතියක් දැනෙනවා.
ඒවාත් හදාගෙන ඉස්සරහට දිගටම කරගෙන යන්න. ජය වේවා!
බොහොම ස්තූතියි මචං. ඒ ටික හදාගන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. කොහොමත් lightnings වෙනස් කරන්න අපි කතා කරගෙන තියෙන්නේ.මචන් චැනල් එක අවුලක් නෑ. Thumbnail, description, title ඔක්කොම හොඳයි. Content එකත් හොඳයි. Video දාලා තියෙන විදිහ උනත් හොඳයි. ඔයාලා රෙකෝඩ් කරපුවගෙ කොලිටි පොඩ්ඩක් අඩු ගතියක් තියෙනව. නොයිස් වැඩියි අඳුරෙ අරගෙන තියෙන හින්ද. Lightning පොඩ්ඩක් හදාගෙන හොඳ ෆෝන් එකක් කැම් එකක් යූස් කරානන් හරි. Thumbnail එකෙත් wife ගෙ ෆොටෝ එකෙත් ඒ අවුල තියෙනව. ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ. යූටියුබ් ඔහොම තමයි. කාලයක් විවුස් සබ් නැතුව කරන් යද්දි තමයි ගොඩ යන්නෙ. උබල ඔය කරන විදිහටම දිගටම කරන් පලයන් අනිව ගොඩ යනව.
හිත ඇදිලා යන්නේ නැහැ කිසිම ජීවයක් නැතිවෙනවා Video එකේස්තූතියි මචං.. ඒ ටික වෙනස් කරගන්න ට්‍රයි එකක් දෙන්නම්. අපි දෙන්නම ටිකක් ඔඩ් කලර් වලට කැමති නිසයි එහෙම එඩිට් කලේ..
බොහොම ස්තූතියි මචං අදහස් ටිකට. සෑහෙන්න වටිනවා.
------ Post added on Jun 28, 2023 at 11:56 PM
බොහොම ස්තූතියි මචං. ඒ ටික හදාගන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. කොහොමත් lightnings වෙනස් කරන්න අපි කතා කරගෙන තියෙන්නේ.
------ Post added on Jun 28, 2023 at 11:57 PM