සමහර එවුන් yutube දීල තිබ්බම බලන්නේ එක්කෝ එකේ වැදගත් දෙයක් නෙමේ
මේ ආදරයයි, දෙවෙනි ඉනිම එකෝ මොකෙක්හරි ගෑනියෙක්ගේ ජන්ගියක් ඔයවගේ එලොවටත් නැති මෙලොවටත් නැති මගුල්
එවෙලෙට බොසෙක් හැටියට රවුටරේ පොලේ ගහල දාන්න හිතෙනවා කියල මට එකපාරක් පොරක් කියුවා
උඹලත් ඒ වගේද ?
උබලා වගේ උන් තමයි වල් පල් බලන්නේ. තව කොච්චර දේවල් තියනවද ඉගනගන්න. ඕක හුඟ දෙනෙක් දන්නෙත් නැ
එකේ ඇති block කරපු සයිට් ටිකේ url... man nam kiyane oya IT porawa umbe man kereganin. cigak gahala shot ekak dala. porawa fit kereganin. etakota leagally wade kerane puluwan





Apith IT tamai uba monawa karath monitor karala block karanawabaninna epa api ape job eka karanne, den nam job karanne na den mage salli walin 4g aran 24hrs youtube balanne gedara idan
අපිටත් ඔය ප්‍රශ්නෙම තමයි. අපි පාවිච්චි කරන්නේ ප්‍රොක්සි සයිට්. මේක වැඩ.
https://www.genmirror.com/index.php
වැඩ නැත්නම් කියපන් මම ගාව තියෙනවා කොටියක් විතර. අයිටී එකෙන් බ්ලොක් කරන්න කරන්න අලුත් ඒවා හොයා ගන්නවා.
ඇඩ් ෆී ඕන නම් තමන්ගෙම ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න පුළුවන් ගූගල් වලින් . ඒවත් වැඩ.
https://ruclip.com/
youtube eke copy ekak... upload wena hema thapparema a widihatama update wenawa.. lankawe dan trending videos okkoma meke thiyenawa..