YouTube FB ඔක්කොම block කරලා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    සමහර එවුන් yutube දීල තිබ්බම බලන්නේ එක්කෝ එකේ වැදගත් දෙයක් නෙමේ
    මේ ආදරයයි, දෙවෙනි ඉනිම එකෝ මොකෙක්හරි ගෑනියෙක්ගේ ජන්ගියක් ඔයවගේ එලොවටත් නැති මෙලොවටත් නැති මගුල්
    එවෙලෙට බොසෙක් හැටියට රවුටරේ පොලේ ගහල දාන්න හිතෙනවා කියල මට එකපාරක් පොරක් කියුවා

    උඹලත් ඒ වගේද ?

    උබලා වගේ උන් තමයි වල් පල් බලන්නේ. තව කොච්චර දේවල් තියනවද ඉගනගන්න. ඕක හුඟ දෙනෙක් දන්නෙත් නැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබලා වගේ උන් තමයි වල් පල් බලන්නේ. තව කොච්චර දේවල් තියනවද ඉගනගන්න. ඕක හුඟ දෙනෙක් දන්නෙත් නැ

    සාමාන්යෙන් වෙන්නේ අනික් පැත්ත බන්
    අනික මෙහෙම දේකුත් තියෙනවා yutube එකෙන් බලල ඉගෙනගන්න්වම් මොකටද එතනට අදාල ෆීල්ඩ් එකේ professional කෙනෙක්
    එහෙනං නිකම්ම නිකමෙකෙක් තියන්න පුළුවන්නේ yutube දීල වැඩ ටික කරපන් මේක බලල කියල.

    චේතනාව එකෙක්ගේ දෙන්නේගේ හොද වුනාට උන් වැඩක් ගත්තට ගොඩක් වුන්ට ඕක නිකම්ම දුන්නම කරන්නේ වෙන වෙන වැඩ
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    C:\Windows\System32\drivers\etc

    මෙතන තියෙන"hosts" කියන note pad එක open කරන්න ;) එකේ ඇති block කරපු සයිට් ටිකේ url...

    ඒ ටික remove කරලා note pad එක save කරන්න
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ලැප්ටොප් එකක් අරගෙන ඩොන්ගල් එකක් ගහලා ඉන්ටර්නෙට් පලයන් නිකම් ඉන්න වෙලාවට :)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Apith IT tamai uba monawa karath monitor karala block karanawa :lol: baninna epa api ape job eka karanne, den nam job karanne na den mage salli walin 4g aran 24hrs youtube balanne gedara idan
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    u hari waddek nm and ubalage bossa aluth hardware/software(Firewall/Proxy) walata sallith dunnoth ubala mona karath wadak na dukama thamai
    ah thawa monitoring dala nm thiyenne ubata ona welawaka gema denna uta puluwan

    apith ithin network side eke thama:P
    firewall dala thiyenne 4n app wala idan block :sorry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වැඩ ඇරිලා ඉවර උනාම කට්ටිය සෙට් වෙලා ඌට අල්ලන් ගහපන්. වැඩිය උඩපැන්නොත් නැති කරලම දාපන්.

    --මිට ඔස්ටින් අයිය--
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    Apith IT tamai uba monawa karath monitor karala block karanawa :lol: baninna epa api ape job eka karanne, den nam job karanne na den mage salli walin 4g aran 24hrs youtube balanne gedara idan

    උබ අවන්කයා
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    අපිටත් ඔය ප්‍රශ්නෙම තමයි. අපි පාවිච්චි කරන්නේ ප්‍රොක්සි සයිට්. මේක වැඩ.

    https://www.genmirror.com/index.php

    වැඩ නැත්නම් කියපන් මම ගාව තියෙනවා කොටියක් විතර. අයිටී එකෙන් බ්ලොක් කරන්න කරන්න අලුත් ඒවා හොයා ගන්නවා.

    ඇඩ් ෆී ඕන නම් තමන්ගෙම ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න පුළුවන් ගූගල් වලින් . ඒවත් වැඩ.

    ලෝඩ් වෙන්නේ දෙන්නෙත් නැ බන්