Z Brush හෙල්ප් එකක් ඕනේ
Zbrush Software පාවිච්චි කරන කවුරුවත් නැද්ද මචන්ලා.මගේ ලග තයෙන්නේ Zbrush 4R4 එක බන් එක activate කර ගන්න key එකක් දන්නවා නම් දියන්කෝ.නෙට් එකේ හැම තැනම හෙවුවා හම්බ උනේ නැ බන්.පුළුවන් නම් හොයල දියන්කෝ මේක crack කර ගන්න....Zbrush 4R4 xforce keygen එක තියෙන තැනක් දන්න පින්වතෙක් ඉන්නව නම් reply එකක් දාන්ඩකෝකෝකෝ...