Zelensky යුධ පෙරමුනේ.. ගූ නන්දෙ කරයිද මේවා

shenat

Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    "The war will end, the leaders shake hands, and that old woman will remain waiting for her martyred son, and that girl will wait for her beloved husband, and those children will wait for their heroic father. I don't know who sold the homeland! ButI saw who paid the price."

    Eka eka wesige puthalage uwamanawalata yudda karaganna, yudda patanganna hadana hama ratema thathwaya lankawath athuluwa.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ෆේක් බස්සල මඩ ගැහුවට නම් වැඩක් වෙන්නෙ නැ කර්නල් ගෝඨාභය රාජපක්ශල උතුරෙ යුද්දෙ කරද්දි තොපි වගේ පොන්නයො එලොව..

    ඔය කියවන පොන්නයට තෙල් ගහන ජොබ් එකක් හරි තියෙනවද??? ගේ මුල්ලට වෙලා පොර ටෝක් නොදි ඉදපන් පොන්නයො.🤭🤭🤭🤭🤭

    දැන් බලපන් ඌට සප්කරන්ඩ ඉන්නෙත් කිරියෙ ජෝකර්ල @SLK_sri @Heshan Daminda @dilann @ruchira55 සෙට් එකනෙ, බලපන් මුන්ට ජොබ් එකක් තියෙන්වද එකෙක්ට නැනෙ නැනෙ, 🤣🤣🤣 ගේ මුල්ලෙ ලැගන් කටින් බතල හිටවනව ගොන් ජෝක් දිදි..🤭🤭🤭🤭😏

    පේනව නේද මේ මෝඩයො විනාඩි 30ක් තිස්සෙ බලන ඒව, 🤭🤭 ඕව බලපුවාම තොපි චුන් වෙනව නේද පොන්නයිනේ, 🤣රස්සාවක් නැති කරන්ඩ වැඩක් නැති තොපිට හොදයි ඕව, ඕක මදි වගේනම් පැයක විතර එකක් හදාගනින් පොන්නයො🤭🤭🤭🤭

    මම නම් තප්පරයක්වත් බැලුවෙ නැ පොන්නයො මට පිස්සු නැ තොපිට වගේ..🤭🤭මට මේ කාගෙවත් කතා අහ අහ ඒවගෙ අඩුපාඩු වැරදි හොයා හොයා ඉන්ඩ කාලයක් නැ පොන්නයො, තොපිට කරන්ඩ වැඩක් නැති එකේ ඕවවත් කරපියවු පොන්න හැත්ත..🤣🤣

    උබව නාවන්ඩනෙ ගෙන්නුවෙ ,බලාපියකො විනාඩි 30 කැලි උස්සන් ඇවිල්ල කවුද ගූ උනේ කියල, 🤣🤣🤣🤣

    උබල වගේ වැඩක් නැති පොන්නයන්ට බලන්ඩ ශෝක් දවස්ට තුන් හතර පාරක්වත් බලපන් 🤣🤣🤣

    අහ් පොටෝ එකකුත් ගහගෙන බොහොම හොදයි පරිස්සම් කරල තියාගනින්,පුලුවන් නම් ප්‍රින්ට් අවුට් එකක් ගහල බිත්තියෙ එල්ල ගනින්..🤣🤣

    ඉතින් පුටින් ස රුත් ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් කරනවළුද ?
    0C0C9B47-3C7D-45CC-AC50-B635A2932E80.png

    Oopss sorry …
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නොංජල් පොන්නයා ඌට මානසික ලෙඩක් කියලා රට පැන්නනෙ
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ෆේක් බස්සල මඩ ගැහුවට නම් වැඩක් වෙන්නෙ නැ කර්නල් ගෝඨාභය රාජපක්ශල උතුරෙ යුද්දෙ කරද්දි තොපි වගේ පොන්නයො එලොව..
    අර කලිසමේ චූ කරගෙන කරපු යුද්දේ ද බ්න්

    Oopss sorry …
    🥺🥺🥺

    මුන් එතකොට මේ සේරම කරන්නෙ සල්ලි වලටද ?

    යකෝ ඒ කියන්නේ මුනුත් දන්නවා මුන් කඩේ යන උන් කෙලින්නෙ පිස්සු කියලා 😂
    යකෝ අනිතිමට මුන්ගෙ චන්දෙත් නෑ නන්දෙට 🙉
    ඔය හිටියට @erozan ඔච්චර තමා ...


    මොනා උනත් මීට පස්සෙ වැඩිය කරදර කරන්න හොද නෑ
    මනුස්සයෙක් හම්බකරන් කන දේ නැති කරන එක පවක්
    ------ Post added on Feb 26, 2022 at 6:52 AM
     
    • Like
    Reactions: Didy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    අර කලිසමේ චූ කරගෙන කරපු යුද්දේ ද බ්න්


    🥺🥺🥺

    මුන් එතකොට මේ සේරම කරන්නෙ සල්ලි වලටද ?

    යකෝ ඒ කියන්නේ මුනුත් දන්නවා මුන් කඩේ යන උන් කෙලින්නෙ පිස්සු කියලා 😂
    යකෝ අනිතිමට මුන්ගෙ චන්දෙත් නෑ නන්දෙට 🙉
    ඔය හිටියට @erozan ඔච්චර තමා ...


    මොනා උනත් මීට පස්සෙ වැඩිය කරදර කරන්න හොද නෑ
    මනුස්සයෙක් හම්බකරන් කන දේ නැති කරන එක පවක්
    ------ Post added on Feb 26, 2022 at 6:52 AM
    Bath tikak kannane ban un me hamadeyakma karanne. Monawa unath unta kanna tiyana bath pathata kelawanna narakai. Un unge lamai gaanu okkoma nadattu wenawa atthe me post damillen neh. Mata nam ekai mun ekka koi welawatawt taraha yan natte. Mokek hari kanna deyak hoyaganna karana wadak.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆේක් බස්සල මඩ ගැහුවට නම් වැඩක් වෙන්නෙ නැ කර්නල් ගෝඨාභය රාජපක්ශල උතුරෙ යුද්දෙ කරද්දි තොපි වගේ පොන්නයො එලොව..


    ඇමරිකාවට පැනලා ගියේ වෙන එකෙක් වෙන්න ඇති එහෙනං
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ෆේක් බස්සල මඩ ගැහුවට නම් වැඩක් වෙන්නෙ නැ කර්නල් ගෝඨාභය රාජපක්ශල උතුරෙ යුද්දෙ කරද්දි තොපි වගේ පොන්නයො එලොව..
    ඔය කියන කර්නල් මහත්තයට පිස්සු හැදිල හමුදාවෙන් අයින් උනා නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නන්දි ගවය ෂර්ට් එකේ මෙඩල් ගහන් යුද්දෙට යන්නේ බොලව්
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ෆේක් බස්සල මඩ ගැහුවට නම් වැඩක් වෙන්නෙ නැ කර්නල් ගෝඨාභය රාජපක්ශල උතුරෙ යුද්දෙ කරද්දි තොපි වගේ පොන්නයො එලොව..
    අම්බෝ හුත්තෝ😂

    View attachment 161833
    ගිය අවුරුද්දෙ එකක්😑
    යුක්‍රේන් උන් කැරි ආතල් එකක් ගන්නේ පරණ ඒවා දදා😂
    ------ Post added on Feb 26, 2022 at 10:31 AM
     
    • Haha
    Reactions: Die-hard

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ukraine president tath ranawiru gaaya 😁
    ochchara chandi dennek nam
    Putin vs Zelenskyy wrestling cage match ekak tiyanna tibbe
    aparade mehe Russian and Ukraine minsisu marenne
     
    • Haha
    Reactions: Didy

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    බලපන් මුන්ට ජොබ් එකක් තියෙන්වද එකෙක්ට නැනෙ නැනෙ, 🤣🤣🤣 ගේ මුල්ලෙ ලැගන් කටින් බතල හිටවනව ගොන් ජෝක් දිදි..🤭🤭🤭🤭😏

    රස්සාවක් නැති කරන්ඩ වැඩක් නැති තොපිට හොදයි ඕව, ඕක මදි වගේනම් පැයක විතර එකක් හදාගනින් පොන්නයො🤭🤭🤭🤭

    මට මේ කාගෙවත් කතා අහ අහ ඒවගෙ අඩුපාඩු වැරදි හොයා හොයා ඉන්ඩ කාලයක් නැ පොන්නයො, තොපිට කරන්ඩ වැඩක් නැති එකේ ඕවවත් කරපියවු පොන්න හැත්ත..🤣🤣

    උබල වගේ වැඩක් නැති පොන්නයන්ට බලන්ඩ ශෝක් දවස්ට තුන් හතර පාරක්වත් බලපන් 🤣🤣🤣
    @erozan, ඔබතුමා දැන් කරන රස්සාව ගැන ලොකු හීනමානයක් තියනව නේද? වැදගත් රස්සාවක් කරන්න පටන්ගත්තනන් නරකද?
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඔව්වා ඇවිල්ල තනිකරම ගොංපාට්. රටක ජනාධිපති කෙනෙක් පත් කරලා තියෙන්නේ තුවක්කු අරගෙන යුද්ධ කරන්න නෙමෙයි යුද්ධයක් යන වෙලාවට නායකත්වය දෙන්න. ජනතාවගේ මැන්ඩේට් එක risk එක දාන ගොන් වැඩක් ඔය කරන්නේ. දැන් ඔය දිය ලබ්බා වෙඩි පාරක් කෑවොත් එහෙම රටේ නායකත්වය දෙන්නෙ කවුද
     
    • Like
    Reactions: ruka!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    ගූ නන්දේ මැඩල් ටික ගහගෙන අපි තමා හොදටම කරන්නේ අපි තමා කරේ හි හික් හි හික් ගගා ඉදී
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එහෙම බැලුවහම, මූට හොඳයි කිය්ය උන මහින්ද යුද්ධෙ අන්තිම කාලෙත් බංකර් අස්සට ගිය එව්ව එහෙම මාර විදිට අගය කොරනව වෙන්ට ඕන. මොකෝ ලංකාවෙ මරාගෙන මැරෙන්න බය් නැති උන් ටිකක් එක්කනෙ යුද්ධ කලේ... ඔය කියන විදිහට ඉතිම් ආරක්ෂක ලේකම් නෙමෙයි ඒ මිනිහගෙ කාර්‍යාලෙ සේවකයෙක් වෙන්නත් නිර්භීත මිනිහෙක් වෙන්න ඕනි. ඒ කාලෙ දන්නෙ නැති ලපයි සිපයි කියන කතා ගැන හිතන එකවත් අපරාධෙ.... 😁😆😆😆😆😆
     
    • Like
    Reactions: ruka!

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූගේ වීඩියෝ එක දැක්කම මතක් වෙන්නේ අහමඩ් මසූඩ්.ඌත් ඒ කාලේ ඔය විදියෙම වොයිස් කට් එකක් දීලා තිබ්බා.අන්තිමට රටින් පැනලා යන්න වුනා

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    මට මානසික ලෙඩක් මන් යනවා ඇමරිකාවේ තෙල් ගහන්න. :lol: :lol::lol:. බලපන් අවුරුදු පහ යන්න කලින් මේ පොන්නයා රටම විකුනලා මාරු වේනවා. රට ගොඩ දාන්න අදහසක් තිබ්බානම් රටින් පැනලා සෙඩ් වල තේල් ගගහා ඉන්නේ නෑ.​