Zimbabwe දිනලනේ බන්ස්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    Zimbabwe දිනලනේ බන්ස්ලා

    අපොයි දැන් දැක්කේ. මන් පුට් බෝල් බලන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. මේ දැන් හදිසියේ දැක්කේ මේ සීන් එක. ඇයි බන් මේ
     
    • Like
    Reactions: Sachith777

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    one down ena eka 0 tama yanakota, team eke captain apu welawe idan back foot gahanakota kohomada bn match dinanne.... :(
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    මේකද වෙන්න තියෙන අන්තිම නව නිංගිරාව
    ඇයි බන් මුන් රෙදි ඇඳගෙන සෙල්ලම් කරන්නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    ෂික්.ඉන්දියාවෙන් කෑවට කමක් නෑ කියලා හිත හදා ගත්තා උන් තමයි ප්ලේයර්ලා කියලා
    මේ යකෝ ආතක් පාතක් නැති හැත්තගෙනුත් ඒ විදියටම කනවනේ
    අනේ මේ පක්කුන්ට වියදම් කරන සල්ලි අපරාදේ යකු
    මුනුයි අපියි ගහන ක්‍රිකට්

    ෂික් මූඩ් එකම කෑවා වේ&ගේ පුතාලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෂික්.ඉන්දියාවෙන් කෑවට කමක් නෑ කියලා හිත හදා ගත්තා උන් තමයි ප්ලේයර්ලා කියලා
    මේ යකෝ ආතක් පාතක් නැති හැත්තගෙනුත් ඒ විදියටම කනවනේ
    අනේ මේ පක්කුන්ට වියදම් කරන සල්ලි අපරාදේ යකු
    මුනුයි අපියි ගහන ක්‍රිකට්

    ෂික් මූඩ් එකම කෑවා වේ&ගේ පුතාලා

    For the 100th time posting in this forum..
    crickets aren't payed from our tax money
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකද වෙන්න තියෙන අන්තිම නව නිංගිරාව
    ඇයි බන් මුන් රෙදි ඇඳගෙන සෙල්ලම් කරන්නේ

    නැත්තං මතන් ලෝක පස්නනේ.....
    දුවනකොට කුට්ටම එහාට මෙහාට පැද්දෙනවා.....
    බෝලේ අල්ලන්න එන එකා වැරදි බෝලයක් එහෙම ඇල්ලුවොත් කෙලියා....