Man iyye kara brother, mn 500k deela wade kara gathha, habai 2 minutes wath giye naa. login kara 2parak withara oka witharai kare mata penna, anydesk eken, Script monahari run karanawanm mata penna epai, ehema mokuth une na bro. mata meka curios hinda thama hoyala balanna hithune. and anydesk eken full access deela ohoma mata pennathuwa karanna vidiyak thibeda?puluwan. ehema kaloth kattiyata sakayine. ekayi stepby step wena de kiyala dunne.
eka eka widiyata unlock karanawa. samaharu firmware gahanawa, samaharu script gahanawa monada wenne danneth nathuwa. e athara inna puluwan genuine karala dena ayath.
hari 2 minitues wath yanne nathi wadak oka. one click eken karannath puluwan. screen freeze karala karanne oyata eka ahu wenne na.Man iyye kara brother, mn 500k deela wade kara gathha, habai 2 minutes wath giye naa. login kara 2parak withara oka witharai kare mata penna, anydesk eken, Script monahari run karanawanm mata penna epai, ehema mokuth une na bro. mata meka curios hinda thama hoyala balanna hithune. and anydesk eken full access deela ohoma mata pennathuwa karanna vidiyak thibeda?
machan oyage file eka browser eken download karanna denne na nehari 2 minitues wath yanne nathi wadak oka. one click eken karannath puluwan. screen freeze karala karanne oyata eka ahu wenne na.
moko wenne. pwd daala ganna.machan oyage file eka browser eken download karanna denne na ne
hari 2 minitues wath yanne nathi wadak oka. one click eken karannath puluwan. screen freeze karala karanne oyata eka ahu wenne na.
එකමයි. Band 1 කියන්නේ 2100MHz නෙට්වර්ක් එක මොක උනත්බෝයිස් Airtel band 1 and Hutch band 1 කියන්නේ දෙකක්ද?
හරි මචෝ! එළකිරි!එකමයි. Band 1 කියන්නේ 2100MHz නෙට්වර්ක් එක මොක උනත්
US වගේ සමහර රටවලනම් 2100(AWS) කියලා වෙන එකක් තියෙනවා
ඔව්නෙඇන්ටනාවේ ගහල තියන රේන්ජ් එක (1800- 2700 mhz) නම් band 1 එක තියෙන්න ඒ රේන්ජ් එකේනේ. එතකොට වැඩ කරන්න ඕනේ නේ.
මෙතැන් පටන් file ටික අවුල් කරගන්නෙ නැතිව පරිස්සමින් edit ටික කරමු. file 3යි edit කරන්නෙ අපි.
cd /etc_ro/default
tftp -l default_parameter_sys -r default_parameter_sys -p 192.168.254.5
tftp -l default_parameter_user -r default_parameter_user -p 192.168.254.5
default_parameter_sys, default_parameter_user මේ file දෙක download වෙලා ඇති putty තිබ්බ folder එකටම. ඒ දෙක backup කරගන්න.
default_parameter_sys මේ file එකේ පහල line ටික edit කරගන්න.
මෙන්න මේ ටික එඩිට් කරන්න කොහෙන්ද? ෆයිල් නෑනේ කොතනිද කරන්නේ ? S10 ekak tyenna oneda oya file download wenna?
------ Post added on Feb 2, 2024 at 2:05 PMමෙතැන් පටන් file ටික අවුල් කරගන්නෙ නැතිව පරිස්සමින් edit ටික කරමු. file 3යි edit කරන්නෙ අපි.
cd /etc_ro/default
tftp -l default_parameter_sys -r default_parameter_sys -p 192.168.254.5
tftp -l default_parameter_user -r default_parameter_user -p 192.168.254.5
default_parameter_sys, default_parameter_user මේ file දෙක download වෙලා ඇති putty තිබ්බ folder එකටම. ඒ දෙක backup කරගන්න.
මේ ෆයිල්ස් නෑනේ? S10 එකක් තියෙන්න ඕනෙද මේ ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න? සිප් ෆයිල් එකේ ටික ගත්ත
router ක් තිබ්බොත් ට්‍රයි එකක් දෙන්න පුලුවන්. එකකට ලොග් උනා ඒක හැම එකටම සෙට් වෙයිද බලන්න ඕනි.Thanks bokka..
S20 ekata method ekak nadda
දාන්නම්. s12 එකේ old fw වල අවුලක් තියේ සිග්නල් ලොක් වෙන්නෙ නැති. cell මාරු වෙනව නිතර. new fw එක ගැහුවොත් ඒ අවුල හරි. හැබැයි fw එක unlock කරන්න බෑ තාම.S12 PRO ekath oneee
Dialog eken hambuna ekaka wifi connect/disconnect wenawa nitharama. Unlock kalama eka hariyayda. Dan thiyenne software version V1.16.3 HW version TZ7.821.181router ක් තිබ්බොත් ට්‍රයි එකක් දෙන්න පුලුවන්. එකකට ලොග් උනා ඒක හැම එකටම සෙට් වෙයිද බලන්න ඕනි.
දාන්නම්. s12 එකේ old fw වල අවුලක් තියේ සිග්නල් ලොක් වෙන්නෙ නැති. cell මාරු වෙනව නිතර. new fw එක ගැහුවොත් ඒ අවුල හරි. හැබැයි fw එක unlock කරන්න බෑ තාම.
------ Post added on Feb 2, 2024 at 5:23 PM