ZLT S10 unlock කරමු නේද?(1.16.9)

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    dialog s10 එක අන්ලොක් කරන්න බැරිද බන්? ඒක වෙනම ඩිවයිස් එකක්ද? hardware support නෑ කියන එක වෙන්න බැහැ නේද? slt/dialog හැම s10 රවුටර් එකක්ම එකම මොඩල් එකක්නෙ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    dialog s10 එක අන්ලොක් කරන්න බැරිද බන්? ඒක වෙනම ඩිවයිස් එකක්ද? hardware support නෑ කියන එක වෙන්න බැහැ නේද? slt/dialog හැම s10 රවුටර් එකක්ම එකම මොඩල් එකක්නෙ
    b310-925 / b310-927 වගේ බන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dialog s10 එක අන්ලොක් කරන්න බැරිද බන්? ඒක වෙනම ඩිවයිස් එකක්ද? hardware support නෑ කියන එක වෙන්න බැහැ නේද? slt/dialog හැම s10 රවුටර් එකක්ම එකම මොඩල් එකක්නෙ
    un gennannema hardware changes karalane. oke firmware eka oninam dennam

    Request eka block karala, login page ekata redirect karanawa.
    AT tool page ekata access karanna widiyak balanna oni.
    JavaScript file balanna wenawa.
    operator ta access karanna hole ekak un thiyanomayine.
    ------ Post added on Dec 27, 2023 at 1:09 AM
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    un gennannema hardware changes karalane. oke firmware eka oninam dennam

    AT tool page ekata access karanna widiyak balanna oni.
    JavaScript file balanna wenawa.
    operator ta access karanna hole ekak un thiyanomayine.
    ------ Post added on Dec 27, 2023 at 1:09 AM
    JS walin access karanna puluwan. Commands send karannath puluwan. Aula thiyenne commands walata auth key ekk generate karanawa mn dkka vidihata. But e generate wena keys walata permission na AT cmnds send karanna, Adb enable karanna wage dewl walata.
     
    • Like
    Reactions: Amith0424

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    dialog s10 එක අන්ලොක් කරන්න බැරිද බන්? ඒක වෙනම ඩිවයිස් එකක්ද? hardware support නෑ කියන එක වෙන්න බැහැ නේද? slt/dialog හැම s10 රවුටර් එකක්ම එකම මොඩල් එකක්නෙ
    උබ නම් සුපිරි මෝඩයෙක්🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ නම් සුපිරි මෝඩයෙක්🤣🤣🤣
    මෝඩ නැති එකා කියපන් බලන්න දෙක වෙනස් වෙන්නෙ කොහොමද කියල? හරියටම කියපන් නැත්තං උඹත් නූගතෙක් මදිවට පල් මෝඩයෙක් කියල පිලිගන්න වෙනව 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මෝඩ නැති එකා කියපන් බලන්න දෙක වෙනස් වෙන්නෙ කොහොමද කියල? හරියටම කියපන් නැත්තං උඹත් නූගතෙක් මදිවට පල් මෝඩයෙක් කියල පිලිගන්න වෙනව 🤣🤣🤣
    Dialog S10 FDD Band වලට Hardware Support කරන්නේ නැහැ කිව්වම ආයෙත් අහනවා දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල🤣🤣

    මොන ජාතියේ මෝඩයෙක් ද මු🤦🤦🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Dialog S10 FDD Band වලට Hardware Support කරන්නේ නැහැ කිව්වම ආයෙත් අහනවා දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල🤣🤣

    මොන ජාතියේ මෝඩයෙක් ද මු🤦🤦🤦
    උඹට මොලේ කලඳක් නැද්ද හරකෝ? Hardware Support කරන්නේ නැහැ කියල කොහොමද කියන්නෙ? බූරුවෙක් වගෙ කියවන්නැතුව අදාල මොඩල් දෙක වෙන වෙනම බලාගන්න ඩොකියුමන්ට් පෙන්නපන්? @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    උඹට මොලේ කලඳක් නැද්ද හරකෝ? Hardware Support කරන්නේ නැහැ කියල කොහොමද කියන්නෙ? බූරුවෙක් වගෙ කියවන්නැතුව අදාල මොඩල් දෙක වෙන වෙනම බලාගන්න ඩොකියුමන්ට් පෙන්නපන්? @2osama
    නොදන්න දේවල් වලට පුක නොදී හිටපන් පොන්නයෝ 🤮

    Dialog ලා Tozed routers China Factory එකෙන්ම ගන්න කොට Router එකේ FDD Band වලට Support කරන්නේ නැති වෙන්න Mother Board එක Customized කරලා ලංකාවට ගෙන්වන්නේ
    ඒක තමා අපි තේරෙන සිංහලෙන් කියන්නේ Dialog Routers FDD වලට Hardware වලින්ම Support කරන්නේ නැහැ කියලා

    ඒකම Model එක උනාට Dialog ලා ගෙන්වන Router එකයි SLT ගෙනවන් Router එකයි වෙනස්

    උබ දන්න දේශපාලනය කරගෙන ඉඳපංකෝ නොදන්න Routers Thread අස්සේ රිංගලා රෙන්නේ නැතුව 🤮🤮🤮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නොදන්න දේවල් වලට පුක නොදී හිටපන් පොන්නයෝ 🤮

    Dialog ලා Tozed routers China Factory එකෙන්ම ගන්න කොට Router එකේ FDD Band වලට Support කරන්නේ නැති වෙන්න Mother Board එක Customized කරලා ලංකාවට ගෙන්වන්නේ
    ඒක තමා අපි තේරෙන සිංහලෙන් කියන්නේ Dialog Routers FDD වලට Hardware වලින්ම Support කරන්නේ නැහැ කියලා

    ඒකම Model එක උනාට Dialog ලා ගෙන්වන Router එකයි SLT ගෙනවන් Router එකයි වෙනස්

    උබ දන්න දේශපාලනය කරගෙන ඉඳපංකෝ නොදන්න Routers Thread අස්සේ රිංගලා රෙන්නේ නැතුව 🤮🤮🤮
    මොඩල් දෙකේ වෙනස වෙන වෙනම පෙන්නන්න බැරිනං පුක නොදී හිටපන් නූගත් පොන්නයෝ @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මොඩල් දෙකේ වෙනස වෙන වෙනම පෙන්නන්න බැරිනං පුක නොදී හිටපන් නූගත් පොන්නයෝ @2osama
    උබ දැන් කියන්නේ ඩයලොග් Tozed S10 Routers unlock කරලා FDD Bands පාවිච්චි කරන්න පුළුවන් කියලා ද? 🤦