මචං ලොකු ප්‍රශ්නයක්

FrostysL

Junior member
  • Apr 22, 2023
    65
    91
    18
    මචං මේකයි සීන් එක මම ටිකක් දුශ්කර ගමක ගුරුවරයෙක්. අපේ ඉස්කෝලේ ඉදපු පිනා මාරු වෙලා ගියාට පස්සෙ අලුතින් පිනෙක් ආපු නැති නිසා ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට ඉදපු කෙනෙක් තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල් උනේ.

    ඌ ටිකක් ගේ ඩයල් එකක්.කලින් ඉස්කෝල වලින් දඩුවම් මාරු ලැබුන පොරක්.(ගේ සීන් නිසා) කොහොමහරි මූ තමයි දැන් පිනා.හැමවෙලාවෙම ලමයින්ට තලන එක තමයි වැඩේ.

    මේ ලගදි පොර ක්‍රීඩා උත්සවය දවස් වල 6 වසරේ පොඩි එකෙක් එක්ක ඉස්කෝලේ ගනිත කාමරයට ගිහින්.පොර අර පොඩි එකාගෙ අල්ලලා.පස්සෙ මූ කලිසම ගලවලා අර පොඩි එකාට උරන්න කියලා.මූ උරල නෑ.පස්සේ පොඩි එකා ගෙද්‍රර ගිහින් සීන් එක කියලා. ඒ අම්ම පන්තිභාර මිස්ට කියලා.පන්තිභාර මිස් මට ඇවිත් කිව්වා මේ සීන් එක. අපි දෙමාපියන් දැනුවත් කරා පොලිස් පැමිනිල්ලක් කරන්න කියලා .ඒත් එයාල පොලීසි යන්න බයයි.මේකට අපි මොකද්ද කරන්න ඕන?
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63

    පන්තිබාර මිස්ගේ ෆොටෝ එකක් දාපං පෙරුමා පොක්ක
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    පොලිසියට අල්ලලා දෙනවා කියලා බයකරලා පුකේ ඇරපන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    උබ කියන්නේ ඇත්තනං කෙලින්ම ලීගල් ඇක්ෂන් ගනිං ස්ටාෆ් එකේ අනිත් අයත් එක්ක කතාකරලා බුරුලක් නං දෙන්න එපා ඕක බරපතල වරදක්
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කට කතාව යවපං ඉස්කෝලේ/ ගම පුරාම. ගමේ උන්ම ඇවිත් අරුට ගහලා පොලිසි ගෙනියයි.
     
    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    91
    18
    කෙලින්ම ළමා හා කාන්තා එකට කියන්න ඕනි. උන් ඕක serious අරගෙන කරනවා මම දන්න විදිහට.
    මචං පැනිනිල්ල නිර්නාමිකව කරන්න පුලුවන්ද? එයාලා එහෙම පැමිනිලි භාර ගනීද?

    උබ කියන්නේ ඇත්තනං කෙලින්ම ලීගල් ඇක්ෂන් ගනිං ස්ටාෆ් එකේ අනිත් අයත් එක්ක කතාකරලා බුරුලක් නං දෙන්න එපා ඕක බරපතල වරදක්
    ස්ටාෆ් එකේ ලොකු අය හැමෝම මෙයාගෙ ඉත්තෝ
    ------ Post added on Apr 22, 2023 at 8:22 PM

    කට කතාව යවපං ඉස්කෝලේ/ ගම පුරාම. ගමේ උන්ම ඇවිත් අරුට ගහලා පොලිසි ගෙනියයි.
    ගමේ උන් දන්නවා මුගේ සීන් එක
    ------ Post added on Apr 22, 2023 at 8:22 PM
     
    • Sad
    Reactions: kevin_levin

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උඹද දන්නෙත් නැහැ මේ කියන කොලු කාර ප්‍රින්සිපල්. මේකේ කරන්න පුළුවන් දේවල් අහලා,ඒවාට මාට්ටු නොවී ඉන්න නේද හදන්නේ හොර ගෙඩියා?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මචං පැනිනිල්ල නිර්නාමිකව කරන්න පුලුවන්ද? එයාලා එහෙම පැමිනිලි භාර ගනීද?

    ස්ටාෆ් එකේ ලොකු අය හැමෝම මෙයාගෙ ඉත්තෝ
    ------ Post added on Apr 22, 2023 at 8:22 PM

    ගමේ උන් දන්නවා මුගේ සීන් එක
    ------ Post added on Apr 22, 2023 at 8:22 PM

    puluwan ara lamayagen privately details aran case ekak file karai
     
    • Like
    Reactions: vj3660

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    chicken cut GIF by happydog
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    මචං පැනිනිල්ල නිර්නාමිකව කරන්න පුලුවන්ද? එයාලා එහෙම පැමිනිලි භාර ගනීද?

    I think they know a way to get it right without exposing the kid. Call the number and ask. Puduma case ned ban. Kohomada lamayek college yawanne
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,537
    113
    මාළඹේ
    නිර්නාමිකව කෝල් කරලා පැමිණිලි කරන්නත් පුළුවන්.
    නිර්නාමිකව ලිඛිතව පැමිණිලි කරන්නත් පුළුවන්.
    දැන් උඹ මේ ගැන දන්න නිසා උඹටම මේක පැමිණිලි කරන්න පුළුවන්.
    නැත්නම් පසුව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
    වෙන විදිහකට අදාළ අංශයන්ට ඔය පැමිණිල්ල ගියොත් උඹත් ඕකට පැටලෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: kevin_levin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    උට එළකිරි එකවුන්ට් එකක් හදල දියන්. මුලින් අපි උට අවවාද කරල බලමු.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඔහොම තමා මචං අවුරුදු පනහක් විතර ගුරුවරයෙක් වෙලා හිටපු මනුස්සයෙක් principal වුණාම. මං හිතන්නේ මිනිහා දෙතුන් පාරක්ම vice principal වුණා නේද?

    ඒත් වැඩි දෙයක් කළේ නෑනේ. මිනිහා ඉස්කෝලේ ගුරුනිවාසේත් සිනක්කරේටම ලියන් වගේ නේ හිටියේ. තරුණ ගුරුවරු අයින් වෙන්න කිව්වත් අයින් වෙන්නේ නැතුව හිටියා නේද? ඔහොම තමා ඔය වයසට. ඊට පස්සේ එක ගුරුවරයෙක් වෙනම ගුරු නිවාසයක් හදාගෙනත් ගියා කියලා මං දැක්කා.

    දැන් ඔය මිනිහා ඉස්කෝලේ සිකුරුටිලාටත් සීනි බෝල දීලා අල්ලගෙන තියෙන්නේ.. ඉතිං උද්ඝෝෂණ කරලා වැඩක් නෑ. සිකුරුටි පොල්ලක් අරන් පස්සෙන් පන්නයි..

    හොදම වැඩේ තමා කලාප කාර්යාලෙට දැනුම් දීලා එයාලගේ ක්‍රමවේදයට අනුව qualified principal කෙනෙක් ගේන එක.

    ඒ ගෙනාවට පස්සේ ඒ අළුත් principal ට කියන්න මේ මිනිහාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා කලාප කාර්යලයට දැනුම් දෙන්න කියලා. මෙයා විතරක් නෙමෙයි මෙයාට කලිනුත් හිටියා ඔහොම එවුන් ඔය ඉස්කෝලේ. උන්ට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගන්න ඕන.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    යකෝ උන්ට කියලා ඔකව පොලිසියට බාර දීපන්. වේස බල්ලෙක් නෙ.
    අර ළමා හා කාන්තා කාර්‍යාංශයටත් ක්ම්ප්ලේන් එකක්. දාන්න පුලුවන් නේද.

    අද්‍යාපන දෙපාර්තමේන්තු වෙ ඉන්නෙ මොන මෝඩ් මරි හුකන්නලාද මේ වගෙ උන්ව තවත් සර්විස් එකේ තියන්.
     
    • Like
    Reactions: Janithsl88