2010-2011 Best Thread of the Year !! වසරේ හොඳම ත්‍රෙඩ් එක

2010-2011 Best Thread of the Year !! වසරේ හොඳම &#350


  • Total voters
    94
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2010-2011 Best Thread of the Year !! වසරේ හොඳම ත්‍රෙඩ් එක

    2010-2011 වසරේ හොඳම ත්‍රෙඩ් එක සඳහා නිර්දේශිත නාමයන් සඳහා ඔබගේ ඡන්දය ලබා දෙන්න ..


    side_oscar.jpg


    ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...​

    1. ~~~Software Help Desk [Request Your Softwares Here]~~~(By Djram)
    http://www.elakiri.com/forum/showthread.php?t=292458

    2. Cool ebay Gadgets.. (By Janakacd)
    http://www.elakiri.com/forum/showthread.php?t=937808

    3. ..::Football::.. (By Rovin)
    http://www.elakiri.com/forum/showthread.php?t=159367

    4. ~~::DOWNLOAD SINHALA MOVIES –updating::~~ (By Migaramk)
    http://www.elakiri.com/forum/showthread.php?t=276831

    5. Unregisted වාහන_වල_මිල_දර්ශකය (By Leeka)
    http://www.elakiri.com/forum/showthread.php?t=1091932

    6. දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා .. (By DjSpK)
    http://www.elakiri.com/forum/showthread.php?t=1077098

    7. ඩවුන්ලෝඩ් කරනවද? (By BLACK MONEY)
    http://www.elakiri.com/forum/showthread.php?t=1055944

    8. GAMING MOMENTS ! ! ! (By Sri_lion)
    http://www.elakiri.com/forum/showthread.php?t=48928

    9. -Which movie you watched last? – (by Lomax)
    http://www.elakiri.com/forum/showthread.php?t=209909

    10. EK තුළ අපේ වගකීම - (By Malinga)
    http://www.elakiri.com/forum/search.php?searchid=5728195


    විනිශ්චය මණ්ඩලය
    Samantha567
    madurangaIT
    tharinda76
    urajdrlk
    Inshaffadhil

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    Thushky1993

    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
     
    Last edited: