::Elakiri Award::.(Best Religious Thread Of the Year)

Best Religious Thread Of the Year Is


  • Total voters
    52
  • Poll closed .

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න අපි කියපු විදියටම අවසාන සටන ඇරඹුනා, අපේ Thushky1993 ගේ අදහස පරිදි එලකිරි එකේ මෙම වසර තුල, 2010 - 2011 අතර කාලයේ වැටුන හොද ත්‍රේඩ් යටතේ විනිසුරු මඩුල්ලේ තීරනයෙන් පසු ''Best Religious Thread Of the Year'' සම්මානයට සුදුසුකම් ලැබීමට හොදම ත්‍රේඩ් දෙක මම දැන් ඉදිරි පත් කරනවා... ;)

(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
::Elakiri Awards නාමයෝජනා Group ::




01.බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
by
Damith Kariyawasam

Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=762781[/URL]
Rating: (Votes 6, Average 5.00)
119 Pages



02. සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ
by
wmsaneera

Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=448127[/URL]
Rating: (Votes 5, Average 5.00)
16 Pages



03. අපේ~බුදු~හාමුදුරුවෝ
by
Mr PERERA

Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=728822[/URL]
Rating: (Vote 1, Average 5.00)
43 Pages


04. Hadhith of the day..Daily update..(For muslim bros)
by
Dreams001

Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=258650[/URL]
Rating: (1 Vote, Average 1.00)
15 Pages



05. බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
by
DragonD

Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=1100126[/URL]
14 Pages



06.Truth about the critiques against Buddhism
by
ela_eluwa120
Code:
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=465530[/URL]
Rating: (Vote 1, Average 5.00)
11 Pages
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=281116
http://www.elakiri.com/forum/showthread.php?t=579010
http://www.elakiri.com/forum/showthread.php?t=606171



ඔන්න ඔබලාගේ වටිනා ජනදය ලබා දෙන්න (ජන්දය ලබාදීමට සුදුසුකම් පෙර පරිදිම වේ)


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

විනිශ්චය මණ්ඩලය

Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil

තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම

Thushky1993

 
Last edited: