ඔන්න අපි කියපු විදියටම අවසාන සටන ඇරඹුනා, අපේ Thushky1993 ගේ අදහස පරිදි එලකිරි එකේ මෙම වසර තුල, 2010 - 2011 අතර කාලයේ වැටුන හොද ත්‍රේඩ් යටතේ විනිසුරු මඩුල්ලේ තීරනයෙන් පසු ''Best Religious Thread Of the Year'' සම්මානයට සුදුසුකම් ලැබීමට හොදම ත්‍රේඩ් දෙක මම දැන් ඉදිරි පත් කරනවා...
(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
::Elakiri Awards නාමයෝජනා Group ::
(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
::Elakiri Awards නාමයෝජනා Group ::
01.බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
by Damith Kariyawasam
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=762781[/URL]
(Votes 6, Average 5.00)119 Pages
02. සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ
by wmsaneera
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=448127[/URL]
(Votes 5, Average 5.00)16 Pages
03. අපේ~බුදු~හාමුදුරුවෝ
by Mr PERERA
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=728822[/URL]
(Vote 1, Average 5.00)43 Pages
04. Hadhith of the day..Daily update..(For muslim bros)
by Dreams001
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=258650[/URL]
(1 Vote, Average 1.00)15 Pages
05. බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
by DragonD
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=1100126[/URL]
06.Truth about the critiques against Buddhism
by ela_eluwa120
Code:
Code:
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=465530[/URL]
(Vote 1, Average 5.00)11 Pages
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=281116
http://www.elakiri.com/forum/showthread.php?t=579010
http://www.elakiri.com/forum/showthread.php?t=606171
ඔන්න ඔබලාගේ වටිනා ජනදය ලබා දෙන්න (ජන්දය ලබාදීමට සුදුසුකම් පෙර පරිදිම වේ)
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්
# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ
# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
විනිශ්චය මණ්ඩලය
Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil
තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
Thushky1993

Last edited: