නෙට්වර්ක්-හෙල්ප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නෙට්වර්ක්-හෙල්ප්

    මචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ....
    ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව...

    කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව...
    අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව....

    එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ....
    අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට් වෙනව... කලින් හොදට වැඩ කලා

    හරි වාතයක් වෙලා තියෙන්නෙ දන්න එකෙක් ඉන්නවනම් මොකක්ද කේස් එක කියපල්ල
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    රවුටර් එක කලින් වැඩ කලානම්... දැන් සමහර විට රවුටර් එකේ පෝට් වල මොකක් හරි අවුලක් ඇති... සමහර විට පෝට් ශෝට් වෙනවද දන්නේ නැ...:no:
    එතකොටත් ඔය විදියට ලයින් එක කට් වෙනවා............:yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රවුටර් එක කලින් වැඩ කලානම්... දැන් සමහර විට රවුටර් එකේ පෝට් වල මොකක් හරි අවුලක් ඇති... සමහර විට පෝට් ශෝට් වෙනවද දන්නේ නැ...:no:
    එතකොටත් ඔය විදියට ලයින් එක කට් වෙනවා............:yes:
    බය හිතෙන කතා කියන්න එපා යකෝ..............:sorry::sorry:
    අය රුපියල් හාර පන්දාහකට කෙලවෙන කතානෙ උඹ කියන්නෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown::frown: ගොන් මෝඩ තක තීරුවා වෙන අහවල් එකක් කට් වෙන්නද.. රව්ටර් එකේ
    තේරෙන බාසාවෙන් කියපං...:lol:
    මොකද්ද රවුටර් මොඩෙල් එක..? උඹ pc වල network settings change කරාද..? රවුටර් එක DHCP enabled ද..? මුකුත්ම උඹ වෙනස් කරනේ නැත්නම් රවුටර් එක resert කරන්න තමයි වෙන්නේ..
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මේ ටික කරලා බලන්න.

    1) router එක reset කරන්න ,ඒ සදහා router එකේ පිටි පස්සේ පොඩි button එකත් තියෙනවා, තත්පර 4කට වඩා ඔබාගෙන ඉන්න
    2) Cables Check කරන්න
    3) Voltage leak එකක් තියෙනවද කියලා බලන්න.ඒකට හොදම ක්‍රමය තමයි ඇමීටරයක් (හෝ multimeter) එකක් අරගෙන Voltage එක මනින එකයි.
     
    • Like
    Reactions: Djwathila

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචෝ උබ නෙට්වර්ක් කේබල් එක ගහල තියෙන්නෙ නෙට්වර්ක් කාඩ් එකකටද? නැත්නම් ඔන්බෝර්ඩ් ද?
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    බය හිතෙන කතා කියන්න එපා යකෝ..............:sorry::sorry:
    අය රුපියල් හාර පන්දාහකට කෙලවෙන කතානෙ උඹ කියන්නෙ

    :lol::lol::lol:
    රවුටර් එකට PC 4 ම එකවර ප්ලග් කරන්නේ නැතුව එක එක PC එක වෙන වෙනම ප්ලග් කරල බලන්න....:yes: එතකොට හොයාගන්න පුලුවන් මොන පෝට් එකේද අවුල තියෙන්නේ කියලා...:)
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    මගෙත් උන ඔහොම මම එක මශිනේ එකක නෙට්වොර්ක් card 1 chang කල දැන් හරි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PC දෙක switch එකකට හයි කරලා switch එක router එකට හයි කරන්න. එතකොට router එකට එන්නෙ එක cable එකයි.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වෙද අයියේ රවුටරේ ලෑට් එකට දාලා වතුර එකක් ගහපන්.:lol::lol::yes:.............මචන් රවුටර් එක කේස් මාරු කරපන්:):)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol:
    රවුටර් එකට PC 4 ම එකවර ප්ලග් කරන්නේ නැතුව එක එක PC එක වෙන වෙනම ප්ලග් කරල බලන්න....:yes: එතකොට හොයාගන්න පුලුවන් මොන පෝට් එකේද අවුල තියෙන්නේ කියලා...:)
    මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
    අනික මොකේට ගැහුවත් වැඩ