දවල්ට මිනුවන්ගොඩ එනවා wedding එකකට....
ඒ ගමන් එන්නම් උඹේ ඔය රවුටර් කේස් එක බලන්න ....
තාරින්දයවත් එක්කන් එන්නද ....??
ඒ ගමන් එන්නම් උඹේ ඔය රවුටර් කේස් එක බලන්න ....
තාරින්දයවත් එක්කන් එන්නද ....??
ඒ ගමන් එන්නම් උඹේ ඔය රවුටර් කේස් එක බලන්න ....
තාරින්දයවත් එක්කන් එන්නද ....??
මූ කම්පියුටර් කියලා තියෙන්නේ තාමත් ඇබකසය වගේ එකකටද දන්නෑ
ඒකවත් හදන්න දන්නවද
මොනාවා උනත් මචන් රවුටර් එකනම් චේන්ජ් කරන්න වෙනවා![]()

ඇබකසය ඕකා දැකල තියෙනවද මන්ද ? කොම්පියුටරයක් උනත් ඉවසල ඉඳීද මූ අප්ලෝඩ් කොරන අසභ්‍ය ඒවාට..![]()

ආ... ඔය තියෙන්නේ හේතුව

ආ... ඔය තියෙන්නේ හේතුව
රවුටරේ මේවා දැකලා ෆෝම් වෙලා යනකොටද දන්නේ නෑ කට් වෙන්නේ![]()

මේ, උඹ තාම එක බස් එකෙන් මාසෙට හොයන ගාන හදනවා ද ?දවල්ට මිනුවන්ගොඩ එනවා wedding එකකට....ඒ ගමන් එන්නම් උඹේ ඔය රවුටර් කේස් එක බලන්න ....
තාරින්දයවත් එක්කන් එන්නද ....??
![]()
![]()
![]()

ඕක මගෙ නම කැත කරන්න කවුරු හරි කරපු කැත වැඩක්...............![]()
අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ?![]()
![]()

මටත් ඒකනම් සැකයි ඕයි................ඇබකසය ඕකා දැකල තියෙනවද මන්ද ? කොම්පියුටරයක් උනත් ඉවසල ඉඳීද මූ අප්ලෝඩ් කොරන අසභ්‍ය ඒවාට..![]()

ඕක මගෙ නම කැත කරන්න කවුරු හරි කරපු කැත වැඩක්...............
කැතයි හොදේ.............![]()
මටත් ඒකනම් සැකයි ඕයි................![]()

![]()
අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ?![]()
![]()
බඩුම තමා......

මූත් මට පේන්නේ අපේ පන්ඩෝස් විකා වගේ පොල් ඉන්ජිනියර්ද කොහෙද ...........?? 

මේ, උඹ තාම එක බස් එකෙන් මාසෙට හොයන ගාන හදනවා ද ?![]()

හිටපන් මම අපේ එකවුන්ට් ඩිවිෂන් එකෙන් අහලා කියන්නම් .....!! 

ගොඩක් ස්තුතියි මචංලා.................
උඹල ඔක්කොගෙන්ම ලැබුන සහයෝගයෙන්............
ලෙඩේ හොයා ගත්ත...........
නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක්.........අනිත් මැෂින් එකේ එක ඒකට ගහල බැලුව වැඩ...........
උඹල වගේ බූරු යාලුවෝ ටිකක් ඉන්න එක ගැන මට හරි සතුටුයි...........

හෆොයි......බඩුම තමා......
මූත් මට පේන්නේ අපේ පන්ඩෝස් විකා වගේ පොල් ඉන්ජිනියර්ද කොහෙද ...........??
![]()
aru POL muu WALගොඩක් ස්තුතියි මචංලා.................
උඹල ඔක්කොගෙන්ම ලැබුන සහයෝගයෙන්............
ලෙඩේ හොයා ගත්ත...........
නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක්.........අනිත් මැෂින් එකේ එක ඒකට ගහල බැලුව වැඩ...........
උඹල වගේ බූරු යාලුවෝ ටිකක් ඉන්න එක ගැන මට හරි සතුටුයි...........

ඒ උනාට රවුටරේ මරුකරන්න තිබ්බා උඹට

අනිවා ඩෙෆා ඕක රවුටරේ මාරු කරන්නම වෙන සීන් එකක්......!! 