මචන් මම Web card එකක් කට Application දැම්මා. මම හැබැයි ගත්තේ ඉල්ලුවේ Webcard එක විතතරයි. වෙන මොකවත් ඉල්ලන්න ඕනි නැහැනේ. Pls Help Me
අද Call කරලා මගෙන් Details අහුවා.
අද Call කරලා මගෙන් Details අහුවා.
හරි, වෙන මුකුත් ඕනා නෑ..
ඇක්ටිව් වෙන දවස අහපන්, සාමාන්‍යයෙන් දවස්2න් ඇක්ටිව් වෙනවා
වෙබ් කාඩ් එකක් ඉල්ලුම් කලාම දවස් 5කින් විතර සම්පත් බැංකුවෙන්
කොල් එකක් දෙනවා දිලා අහනවා කාඩ් එකට කොයි විදියෙන් ද අපේ නම එන්න ඕනේ කියලා..
ආය අපේ ලිපිනය අහයි. ඒත් එක්කම අයිඩි නොම්බරය අහයි..
තව ගෙදර ෆොන් නම්බර් එකත් අහයි..
ඒ ටික ඇර වෙන දෙයක් අහන්නේ නෑ..
ඒ ටිකට උත්තර දුන්නා නම් එච්චරයි.. වෙන මොනවාත් අහන්න ඕනේ නෑ..

හරි, වෙන මුකුත් ඕනා නෑ..
ඇක්ටිව් වෙන දවස අහපන්, සාමාන්‍යයෙන් දවස්2න් ඇක්ටිව් වෙනවා
machan matat ebay akan badu ganna widahata card akak hada gannaona khomada karanna?
machan matat ebay akan badu ganna widahata card akak hada gannaona khomada karanna?


machn 2500 bank akak kapagannwada card akata natnam account akak open karanna 2500 danna onada ahma web card akak gattama e bay ekan badu gannapulwanda id aka kiwwa mokakdaසම්පත් බැංකුවට ගිහිල්ලා
වෙබ් කාඩ් එකට ඉල්ලුම් කරන්න ඕනේ කියලා කියන්න..
ඒතකොට ඔයාට ඉල්ලුම් පත්‍රයක් දෙයි..
ඒකට ඔයාගේ අයිඩි එකේ තියෙන විදියට විස්තර දෙන්න..
රු. 2500, 5000, 10,000 ගාණට වෙබ් කාඩ් තියෙනවා..
රු. 2500 කාඩ් එකක් මුලින් ම ඉල්ලුම් කරන්න..
ඒ හින්දා ඒකට හරියන ගාණක් ගෙනියන්න..
colombo
machn 2500 bank akak kapagannwada card akata natnam account akak open karanna 2500 danna onada ahma web card akak gattama e bay ekan badu gannapulwanda id aka kiwwa mokakda
aka hada gattata passa payapl seen akak tiynwa nada mata paypal id akak na@ Kasunrock619 : ඔයාට ගිණුමක් නැත්නම් සම්පත් බැංකුවෙන් ගිණුමක් ආරම්භ කරන්න ඕනේ නෑ..
dan nam winadi 20k yanneth nathi tharam samahara welawata 5-10 minutes walin card ekata money transfer wela credits update wenawamenna mata mathak una tawa points tikak.........
webcard eka ganna rs2500 dunnama eeka card eke tiyenawa. 2500 bank fee nemei. bank eken kapa ganne rs200k witara mama hitanne. ee kiyanne oya rs2500k deela webcard 1k gattama eeken rs2300ka witara badu ganna puluwan.
card eke balance eka ahanna 0112300604 ta call karanna.
card ekata salli danna oone unama branch ekakata gihin card number eka dala deposit karanna oone.
uba nitarama online badu ganna kenek nam mehema karana eka karadarai. Sampath bank account ekak open karala sampathnet active kara ganna.
eeta passe webcard eka oyage sampath net acocunt ekata link karanna kiyala request karanna. dan okkoma hari,,,,,,, dan online pay karanna oone unama sampathnet log wela account eken webcard ekata salli transfer karanna puluwan. ita passe winadi 20n card ekata salli enawa. branch ekata gihin card ekata depost karanna oone naa.
